විදුලිය නැතිව 3G-4G ජාල බිද වැටේ.. දැන් 2G රට පුරා ..

March 30, 2022 at 10:06 pm | lanka C news
විදුලිය නැතිව 3G-4G ජාල බිද වැටේ.. දැන් 2G රට පුරා ..

මෙරට අන්තර්ජාල සේවා සපයන ජංගම දුරකථන සමාගම් කිහිපයකම 3G-4G සේවාවන් බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

දීර්ඝ විදුලි කප්පාදුව හා විදුලි ජනන යන්ත‍්‍ර සදහා ඉන්ධන හිගය මත සන්නිවේදන කුළුණු නිසි ලෙස ක‍්‍රියා නොකිරීම මෙම තත්වයට හේතු වී ඇත.

සමාගම් කිහිපයකම මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර පාරිභෝගිකයන් ඉන් දැඩි අපහසුතාවයට පත්ව සිටි.

මේ අතර චන්ද‍්‍රිකා තාක්‍ෂණය ඔස්සේ මෙරට විකාශණය කරන ලද විදෙස් නාලිකා කිහිපයක්ම සිය සේවා නවතා දමා ඇත්තේ මෙරට විදේශ විනිමය අර්බුදය හේතුවෙනි.

67,039 views

11 Comments to “විදුලිය නැතිව 3G-4G ජාල බිද වැටේ.. දැන් 2G රට පුරා ..”

  1. මහා eka says:

    දැන් සැප ද?

    • කබරගොයා says:

      අහෝ සැපයි අහෝ සැපයි 😀➡️😐➡️🥴

  2. True Srilankan says:

    ඕන්න දැන් පුළුවන් රාවණාගේ අහවල් එක නැගිටිනකල් බලාගෙන ඉන්න හෙළ යක්ඛ පුත්තුන්ට පර සුද්දන්ගේ දේවල් ඔක්කෝම අත ඇරලා ආපහු ඉපැරණි ‘හෙළ’ ගල් යුගයේ විදියටම ජීවත් වෙන්න. සුද්දන්ගේ වාහන වෙනුවට හෙළ ගොන් කරත්ත, සුද්දන්ගේ බෙහෙත් වෙනුවට හෙළු වෙජ්ජුන්ගේ කසාය, පැණි, ගුලි, චූර්ණ. සුද්දන්ගේ mobile phones, computers, internet වෙනුවට හෙළ පරවියෝ සහ අන බෙර කාරයෝ, සුද්දන්ගේ රසායනික පොහොර වෙනුවට හෙළ ගූ පෝර, සුද්දන්ගේ වැසිකිළි වෙනුවට හෙළ කැලෑවල්. කොහොමද ‘හෙළ’ ආතල් එක. 😀 😀 😀

  3. Alapaluwa says:

    කොහොම හරි අර කාලකන්ණි කපුටාස් ලංකාව ගල්යුගයට ගේනාවා.මේවට අර මැටි සර් සහා එවරෙඩි බැටරි පුසාත්(මහින්ද) වග කිවයුතුයි. මුන් රට නැත්තටම නැති කළා තවත් මුන්ට ඉතිරි කරන්න දේයක් තිබේද රටේ.වැසියනි සිටියත් එකයි මැරුණත් එකයි කියා රට බේරගන්න බලන්න නැතිනම් ඔබලාගේ දු දරුවන්ට ළඟදීම වහාල්ලු විදියට විකුණන දිනය ඇතක නොවේ!! Alapaluwa from SA

  4. 0.00069 BIYYO says:

    කොහොම හරි අර කාලකන්ණි කපුටාස් ලංකාව ගල්යුගයට ගේනාවා.මේවට අර මැටි සර් සහා එවරෙඩි බැටරි පුසාත්(මහින්ද) වග කිවයුතුයි. මුන් රට නැත්තටම නැති කළා තවත් මුන්ට ඉතිරි කරන්න දේයක් තිබේද රටේ.වැසියනි සිටියත් එකයි මැරුණත් එකයි කියා රට බේරගන්න බලන්න නැතිනම් ඔබලාගේ දු දරුවන්ට ළඟදීම වහාල්ලු විදියට විකුණන දිනය ඇතක නොවේ!!

  5. කලාපයේ හිඟන්නා says:

    අද අපේ රට ලෝකයා ඉදිරියේ විශේෂයෙන්ම දකුණු ආසියා කලාපයේ ඉතාමත්ම නින්දිත තුච්ච පහත් තත්වයකට අද වන විට ඇද දමා ඇත. කලාපයේ රටවල සමාජ මාද්‍ය ඔස්සේ අප රට ඉතා අවමන්සහගත පොස්ට් සංසරණය වේ. කලාපයේ හිඟන්නා යන අරුත දෙන පොස්ට් සංසරණය වෙයි. ජේ ආර් ඉන්දියාව පරිප්පු දැමු අවස්ථාවේ පවා ඉන්දියාව නම්මවා අවසානයේ රජීව් ගාන්ධි කොටින්ගෙන්ම මැරුම්කන තැනට අපෙගේ ගෞරවය පවත්වා ගත්තේය. “අපෙත් එක්ක සෙල්ලම් බෑ” එහි අර්ථයයි. මුළු ලොවම අප ශ්‍රේෂ්ඨ ජාතියක් යයි සලකා සිටි ගෞරවය නැවත අපේ පරම්පරාවේ දී අපට ලබාගත නොහැකි ලෙස මේ පාලකයින් වසර දෙකක් තුල නිසි කළමනාකරණයක් නොකිරීමෙන් අපට අත් කර දී ඇත. 69 ලක්ෂ හෝ හිරු, දෙරණ හෝ චතුර හෝ දිලිත් පමණක් මෙයින් පාඩු නොලබයි. මුළු රටම සිංහල දෙමල මුස්ලිම් බර්ගර් යන මු ශ්‍රී ලාංකික ජාතියම මුන් විනාශකර ඔවුන් ලෝකයේම පොහොසතුන් බවට පත් වී ඇත.

  6. හොර හැත්ත...! says:

    රට පාවාදුන් රජපයක අමෙරිකානු වඩිගයන් දුටුතැන ඝාතනය කරනූ පනපිටින් කිසිදු රජකයෙකහට රටින් පැණයාමට ඉඩකඩ නොතබනූ නීළකාශ කුහක රජපක ක්‍රස්තයන් දුටුතැන පහරදී ඝාතන කර රට ඉන්දියානු අමෙරිකානු ආක්‍රමණයෙන් වහාවහා එකාවන්ව ඉදිරිපත්වී මූදවා ගැනීමට සටන්කිරීමට පෙරට එනු වංචනික දූෂිත කූට රජපකයන් ගේ ගම්බිම් වටළා වහා අත්අඩංගුවට වංචාකරනාළද දෙස් විදෙස් වත්කම් නැවත රාජ්‍ය හාන්ඩාගාරයට ලබාගනු,.! වංචනික රජපකයන් රට පාවාදෙන ළද ජනතාවගේ ධනය කොළ්ළකන කූට කුහකයන් බෝක්කු කටින් වහා එළියට අඇද ඝාතනය කරනු!
    රට මුදවා ගැනීමේ සටන ආරම්හ වූ වගයි,.!

  7. හිරු දෙරණ says:

    පසුගිය රජය සුවසරිය ගිලන්රත් සේවය ආරම්භ කරන විට ඊට විරුධව විමල් ඇතුළු නඩය විශාල මහජන විරෝධයක් ගොඩ නැගුවා රෝහල් වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බව පැවසු බැවින් ඒවා පොලිසි වල සිට ක්‍රියාත්මක කරන්න සිදු වුනා. උසස්පෙළ කළා අධ්‍යාපනය ලැබූ සිසුන්ට ද ඇතුළුවිය හැකි ලෙස විශ්ව විද්‍යාල සඳහා තාක්ෂනික පීඨ ආරම්භකළා එමඟින් තවත් ළමුන් 10,000 පමණ විශ්ව විදයාල වරම් ලැබුනා. විෂ්ව් විද්යාල් පහකට වෛද්‍ය පීඨ සහ ඉංජිනේරු පීඨ ආරම්භ කරා. විශ් විද්‍යාල තුනක allied health sciences පීඨ ආරම්භ කළා. බෙහෙත් මිල අඩු කරා, ස්ටෙන්ට් අක්ෂි කාච සහ පිළිකා බෙහෙත් මුදල් සීමාවක් තොරව ලබා දුන්නා. කොළඹ තාදාසන්න සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉතා සහන ණය මුදලක් යටතේ ආරම්භ කරා, මනාරන මෙගාවොට් 100 සුලන් විදුලි බලාගාරයක් හැදුවා, සුර්යබල විදුලි පද්ධති නිවාස වලට සවි කල හැකි ලෙස ජාතික විදුලි පද්ධතියේ සිදු කලයුතු ප්‍රතිවුහ කරණය සඳහා ජාපන JICA ආධාර ලබාගත්තා නමුත් සැහැල්ලු දුම්රිය ගිවිසුම අවලංගු කල බැවින් විදුලි ප්‍රතිවුහ ගිවිසුම ඇතුළු ජපාන ආධාර ගිවිසුම් තුනක් අවලංගු වුනා. අවලංගු කර ගත්තා. ටැබ් පරිඝනක පාසල් ළමුන්ට දෙන්න හදනකොට උදය ගම්මන්පිල මහතා එමඟින් ළමයින් ගේ ප්‍රජාණන පද්ධති අක්‍රිය කර ජාතියම විනාශ කරන්න හදනවා කියා සිරිසේන අන්දවා එක විනාශ කළා. පාසල් ළමුන්ට ලබාදුන් සුරක්ෂා සෞඛය රක්ෂණය මුන්ගේ ආණ්ඩුවා ආ සැනින් නැතිකර දැමුවා. ෆින්ලන්ත සමඟ ඇතිකරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගිවිසුම අවලංගු කළා. අද අප ජාතියක් ලෙස දුක් විඳිනවා අසීමිත් ලෙස මොවුන් ගෙන ඒමට ක්‍රියා කල හිරු දෙරණ ඉතා යහතින් ව්‍යාපාර කරමින් සිටිනවා.

  8. Simon says:

    Awulak na, dan munta denda puluwan 2G witeranum, ehenum oi okkoma net works karayo 2G walata charge keranda kiyahan, unta mokko electricity cost ekke aduwenewane etekota api mokko unge 4G rates gewanne, mahajanathawata benifit ekke pass keranda one. Mun kohomath eda indan data kapuwa ekene kere, dan wath dene service eketa charge kerepalla,

Main News