විදුලිය නොකපන්න නම් දිනකට ඉන්ධන මෙට‍්‍රික් ටොන් 2400 බැගින් ඉල්ලයි…

May 22, 2022 at 4:40 pm | lanka C news
විදුලිය නොකපන්න නම් දිනකට ඉන්ධන මෙට‍්‍රික් ටොන් 2400 බැගින් ඉල්ලයි…

දෛනිකව ඉන්ධන මෙට්‍රික් ටොන් 2,300 බැගින් නොලැබුණහොත් විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ගල්අඟුරු, සුළං සහ හිරු එළිය මගින් විදුලිය ලබා ගත්තද ය ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.

දැනට ජලය මගින් විදුලිය නිෂ්පාදනය වුවද එය ක්‍රමයෙන් අඩුවන බැවින් අඛණ්ඩ විදුලි සැපයුමට එමගින් පමණක් කළ නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

අඛණ්ඩ විදුලි සැපයීම සඳහා දිනකට ඉන්ධන මෙට‍්‍රික් ටොන් 2300ක් ලැබිය යුතුම බව හෙතෙම තවදුරටත් කියා සිටියේය.

20,253 views

7 Comments to “විදුලිය නොකපන්න නම් දිනකට ඉන්ධන මෙට‍්‍රික් ටොන් 2400 බැගින් ඉල්ලයි…”

  1. හරි බ්‍රෝ මම මොනාහරි කරන්න බලන්නම් උගන්ඩාවෙන් ටිකක් අදින්න බලන්නම් ඩොලර් ටිකක් දන්නේ නැද්ද ඉතින් නාමලයට උගන්ඩාවේ ජනාධිපතිකම අරන්දෙන් මම මේ හැමදේම කරේ හෙට අනිද්දා වලට යන්න කලින් 😒😒

  2. Mohan says:

    Powercut can be counterproductive as wealthy people will use generators or buy off-grid solar power systems, which would either drain petrol or dollars through black market.

  3. Kasun Perera says:

    මන් කිව්වෙ…බලශක්ති ඇමතියා ඊයේ මොකක්ද් කිව්වේ එකදිගට විදුලිය දෙනවලු..අනේ හුකේ..නැව් ටිකටවත් හරියට සල්ලි ගෙවා ගන්න බැරි මුන් කොහෙද බන් එක දිගට විදුලිය දෙන්නෙ..ඉස්සෙලම හිගාකාල ඩොලර් ටිකක් හොයාගනින් 🖕..මුන් එදා ඉදලා ගැහුවේ අමුලීක බොරු….මේ රටට කෙල උනෙත් තොපේ බොරු බේගල් හින්දා…ඇත්ත තත්වේ කියහන්…..කාන්චන විජේසෙකරයො…..කැද්ද් බොව්වත් බෙට්ට කෙලින් කියන්නේ ඕකට තමා 🖕🖕🖕🖕🖕🖕

  4. Name says:

    Ton 2300 = 2 300 000 kg
    මෙතන litre 2 674 419 ක් තියෙනව
    diesel litre එකක් 373 Rs වගේ වෙනව
    දවසකට මුලු වියදම 997 558 287 Rs

  5. Manoj says:

    නිවාස වල සූර්ය විදුලි බල පද්ධති දැන් සම්පූර්ණයෙන් අක්රීය කරලා තමයි තියෙන්නේ.

    ඒවායේ විදුලි උත්පාදන ධාරිතාව විදුලිබල මණ්ඩලය විසින් ලබාගන්නේ නෑ

    විශාල අඩු මිල විදුලි ප්‍රමාණයක් නිකරුනේ අපතේ යනවා .

    මේවා ජාතික විදුලිබල පද්ධතියට වහාම එකතු කරගන්න .

  6. Ravana Balaya says:

    නොම්ලේ විදුලිය ලබා දෙන්න හිරු ඉන්නවිට මුන් කාන්තාරේ යනවා ලැජ්ජයි. දැන්වත් මින් ඉදිරියට හිරු ගෙන් වැඩ ගන්න බලපල්ලා.

  7. David Milli-banda says:

    We have our locally educated people from SL doing wonders throughout the World.
    However, our locally educated බලශක්ති Engineers can do nothing for SL.
    Can not think or plan outside the box.
    What’s wrong with these our Engineers?? Are their minds distracted by Politics & making money exploiting the system to get rich quickly.
    Where is their focus, Intelligence and the genius in them??

Main News