විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල දෙයක්..

August 19, 2020 at 11:20 am | lanka C news
විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල දෙයක්..

පෙරේදා දිනයේ දිවයින පුරා පැය 08කට අධික කාලයක් විදුලිය බිඳවැටීම තාක්‍ෂණික දෝසයක් නොවන ආණ්ඩුව හිතාමතා කළ වැඩක් යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කළේය.

ඉදිරි මාස දෙක තුනක කාලයේදී මෙරට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පෙරේදා දිනයේ කළ විදුලි කප්පාදුව හදිසි මිලදී ගැනීම අවශ්‍ය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා හිතාමතා කළ එකක් බවද ඔහු පැවසීය.

ඉදිරියට හොර රහසේ විදුලිය විසන්ධි කරනවා මෙන්ම හොර රහසේ විදුලිය මිලදී ගැනීම්ද කරනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ සමගි ජනබලවේගයේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

56,894 views

41 Comments to “විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල දෙයක්..”

  1. MD says:

    ඇත්තටම මොකෙක්ද මූ?මොන්ටිසෝරි තර්ක.කනගාටුයි

    • kawinda says:

      manapa kramaye pihiten adu chanda pramaanayak labala parlimenthuwata aapu thawath harakek.

  2. අරුණ කුමාර දිසානායක says:

    තෝ වගෙ ගොන් මූසලයෙක් නෑ යකෝ.

  3. Boo says:

    පුතානෝ බොත්තම ඔබලා හොයාගෙන තියෙන්නෙ.

  4. ගැමුණු says:

    මු පැරදුන මන්ත්‍රි කෙනෙක් pension එකත් අහිමි උනා. මුට අමතකයි වගේ මු යහපාලනෙි ඉදන් රජ කොරන කොට තඅර්කියෙන් විදුලි සැපයුම ගනින බලා හිටි හැටි. Supply කරන්න නවක් ලංකාව ආසනිනයෙ නැංගුරුම් දාල හිටිය. ඒක ගැන කතා නැහැ.

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    සිහි කල්පනාව නැතුව වගේ කථා කරන්නෙ චමින්දය මෙච්චර ඉක්මනට නාකි උනාද බොලව්.

  6. අක්බාර් ලොක්කා says:

    මැතිවරණය ආසන්නයේදී වරාය වර්ජනය අධික විදුලි බිල් අක්‍රමිකතාවය සහ හදිසියේ සිදුකල විදුලි බිඳ වැට්ටවීම පිටුපස උකුස්සන්ගේ සහ රතු සහ කොල අලින්ගේ වෘත්තිය සමිති සිටිය හැක. 2015 දි සිටි කුමන්ත්‍රණ කරුවන් සිටිය හැක. බුද්ධි අංශ යොදා විමර්ශනයක් කල යුතුයි

  7. ඒකාලේ මුන් කරපු දේවල් තමයි ඔය කියවන්නේ…මූ වගේ මෝඩ මූසල මී හරකෙක්.

  8. අපස්මාරය හැදිලා වගේ පැරදුන පැරදිල්ලට මොනවා හරි නූල් පොටක් හොයාගන්න එපාය බුරන්න​?????

  9. siri says:

    Pedige Chamiya olmaden dodawanawa, ledata beheth ganin.

Main News