විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..

August 17, 2020 at 6:20 pm | lanka C news
විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..

රට පුරා විදුලි බලය බිඳ වැටීම රාත්‍රී 8 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වනු ඇතැයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එය මෙතරම් යථා තත්වයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පූර්ණ පාලනයකින් තොරව ඉන් ජනනය වන විදුලිය පද්ධතියට එක් වීම බව ද ඔහු පැවසීය.

සූර්ය විදුලි ජනන ධාරිතාව මෙරට විදුලි පද්ධතියට එක්වන්නේ පාලනයකින් තොරව බවත් රට පුරා විදුලි බිද වැටිම් තත්වයකදී කොටස් වශයෙන් යලි බලය සැපයීමේ කටයුත්තට මෙරට බලාගාර වලින් උත්පාදනය කරන ධාරිතාව එක් කිරීමේ තාක්ෂණික දෝෂයක් පැණ නගින බවත් ඔහු කියා සිටියේය.

ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීම සඳහා සූර්ය බලය ජාතික පද්ධතියට එකතු කිරීමේදී අනිවාර්යෙන්ම පාලනය කළ හැකි තත්ත්වයක් යටතේ එක් කළ යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

94,921 views

28 Comments to “විදුලිය යලි දෙන්න ප‍්‍රමාද වන්නේ සූර්ය විදුලියේ බාධාවෙන්..”

  1. ඇට නැති සව්බාගයක් ගහපු එකා says:

    හප්පේ ඔන්න කරන්ට් ආවා..කෝ මේ බයියෝ..දැන් ශ නිි පා ද…බලමුකෝ කට්ටිය ජාතික පද්ධතිය යාවත්කාලීන කරන හැටි..

    • kamal says:

      කොටළුවෙක් උන පලියට තප්පුලන්ට එපා බන්

  2. PACHA R says:

    කිසිම එකක් නැතුව කරපු වැඩ වල විපාක.. අද පත්වෙච්ච ඩලස්ව කන්න හදනවා කියන්නේ මේ රටේ මිනිස්සු (ටොයියෝ බයියෝ පොයියෝ හෙවත් ජෙප්පෝ ඇතුළුව) කොච්චර බූරුවොද කියල තේරෙනවා නේද?

  3. PACHA R says:

    කිසිම Plan එකක් නැතුව කරපු වැඩ වල විපාක.. අද පත්වෙච්ච ඩලස්ව කන්න හදනවා කියන්නේ මේ රටේ මිනිස්සු (ටොයියෝ බයියෝ පොයියෝ හෙවත් ජෙප්පෝ ඇතුළුව) කොච්චර බූරුවොද කියල තේරෙනවා නේද?

  4. අමල් says:

    දැන් මුන් සූර්ය විදුලිය ට කෙලින්න හදන්නේ

    • gemunu kaggoda says:

      මටත් එ්කම හිතුනා අැයි මුන්ට ජරාව කන්න බැහැනේ

    • විමර්ශන says:

      විදුලි බල මණ්ඩලයට සුර්ය විදුලිය කියන්නෙ නයාට අඳුකොළ වගේ .
      මුන් දන්නව කවදාහරි මුන්ගෙ ඒකාධිකාරය බිඳවැටෙනනෙ ඔය සුර්ය විදුලියෙන් කියනඑක .

  5. ලොලිපොප් මොංගල් says:

    අනිත් උන්ව නැටෙව්ව වගේ ගෝටාත් නටවන හැටි බලමු.

    • ඇට නැති සව්බාගයක් ගහපු එකා says:

      ඔය යස අගේට අය්යාට නෑවිලා ඉන්නේ..ඊට වඩා වෙන මොනාද ? ජනාධිපති උනත් ඉතින් අය්යාට බයයි නේ.. සි ඊ බී එක අයියාව නමල හක්කෙ තියං හිටියේ අද ඊයේ නෙමේ නේ. ගොන් ජොක්.

  6. DD says:

    ලෝභ නැතිව න්‍යෂ්ටික විදුලි බලාගාරයක් හදන්න .
    නැත්නම් ඉස්සරහට ප්‍රශ්න වැඩි වෙයි

  7. kirihami says:

    බය නැතිව න්‍යශ්ටික විදුලි බලයට යන්න . අරාබි රටවල් උණත් මෙච්චර තෙල් ගෑස් තියෙද්දී න්‍යශ්ටික බලයෙන් විදුලිය හදන්න යන්නේ පිස්සු තද වෙලා නෙවෙයි. තියෙන ලාබය සහ පහසුව නිසා . පරිසරයට වෙන අවම හානිය නිසා

  8. කාළකණ්ණි දොන් ජුවන් says:

    මේ මාෆියාවලින් ගැලවෙන්න කිසිම ආණ්ඩුවකට බෑ…..

  9. Raspot Sirrr……

    • වයි දිස් කොලවෙරි says:

      ට්‍රාන්ස්ෆෝමර පුපුරවපු ජෙප්පො කියන කතා

  10. prasad says:

    . රෑට සුර්ය බල පද්ධතිවලින් ප්‍රධාන විදුලි ජාලයට බාධා ඇතිවන බව ඉංජිනේරු මහත්තරු කියන නිසා පිළිගන්න එපැයි! ඇමතිතුමනි, සුර්යබල මාෆියාව මෙම බිඳවැටීම පසුපස සිටීද කියා සොයා බැලීම ඔබගේ වගකීමයි.

Main News