විදුලිය විටින් විට විසන්ධි කෙරේ..
March 18, 2019 at 7:01 pm | lanka C news
රට පුරා විවිධ ප්‍රදේශයන්හි විටින් විට විදුලි බිද වැටීම් ඇති විය හැකි බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.
නොරොච්චෝල් බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත්‍රයක් අද දහවල් බිද වැටීම නිසා පද්දතිය සමතුලිත කිරීම සදහා මෙම ක්‍රියාමාර්ග ගැනෙන බවද අමාත්‍යංශය කියයි.
තාක්ෂණික දෝෂයක් නිසා බිද වැටුනු විදුලි උත්පාදන යන්ත්‍රය යථා තත්වයට පත් කරන තෙක් මෙම තත්වය ඇති විය හැකි බවත් ඉක්මනින්ම යථා තත්වයට පත්වනු ඇති බවත් ඔහු කියා සිටී.
1980දශකයේ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය කරන කොට , මේකෙන් පරිසර හානියක් වෙනවා , මෙය අසාර්ථක දෙයක් කියලා කිව්වාහාම , එකල සිටි ගාමිණී දිසානායක ඇමති තුමා ඇතුළු UNP එක කිව්වේ , ඉන්දියාවටත් විදුලිය විකුනන්න පුළුවන් කියලා .
We will suffer for not having any policy for energy supply from 2015. Cut power to the 6.2 million donkeys first who voted for Yahapalanaya
අද අපේ රටේ පාලකයන් කොතරම් අධර්මිශ්ඨ වී ඇත්ද,පෙර රජවරුන් දස රාජ සම්පත්තිය තුළ පිහිටමින් බුද්ධ ශාසනය මුල් තැනෙහි තබාගෙන ගෙන ගිය ප්‍රතිපත්ති පසෙක දමා අධර්මය මත යැපෙමින් ගෙන යන පාලනයක් අද දක්නට හැක්කේ. මේ නිසාම ස්වභාව ධර්මය පවා කෙතරම් උරණ වී ඇත්දැයි අපට බොහෝ විට දැකගැනීම හැකිව තිබේ.මිනිසුන් හැම අතින්ම පීඩාවට පත්ව ඇත්තේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසාමයි.මිනිසුන් තුළ ඇති බලාපොරොත්තු ඈතට පාවී යන වළාකුළු මෙන් ඈත් වන කාලයකුයි මේ උදා වෙමින් ඇත්තේ.කොසොල් රජතුමා දුටු පලමු සිහිනය කෙතරම් දුරට සත්‍ය වී ඇත්දැයි ඔබම සිතා බලන්න.
මේ ආන්ඩුව කලේ මොනවාද ඇහුවොත් පෙන්වන්න තියෙන්නේ කොල කෑලි ටිකක් විතරය