‘විදුලි අර්බුදය නිම කළ රවී කරුණානායක මැතිතුමා ට අපගේ ප්‍රණාමය’ කොළඹ පුරා පෝස්ටර්…
April 12, 2019 at 3:00 pm | lanka C news
විදුලි කප්පාදුව නව නැවතීම සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතාට ප්‍රණාමය පුද කරමින් කොළඹ සහ නගර ගණනාවක් පුරා පෝස්ටර් අලවා තිබේ.
ඒවායේ දැක්වෙන්නේ ‘විදුලි අර්බුදය නිම කළ රවී කරුණානායක මැතිතුමා ට අපගේ ප්‍රණාමය’ යනුවෙනි.
කෙසේ වෙතත් විදුලි කප්පාදුව මේ වනවිටත් නවතා තිබීම සම්බන්ධයෙන් ක්ෂේත්රය සම්බන්ධ ප්රමණික වෘත්තිකයන් සඳහන් කරන්නේ අවුරුදු සමයේ කොළඹ සහ නාගරික ප්‍රදේශවල කර්මාන්තශාලා වල වැඩ කිරීම අඩුවන නිසා විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් විදුලි කප්පාදුව නවතා දමා ඇති බවයි.
එමෙන්ම පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වෙමින් තිබේ.
පාවෙන බලාගාරයන් දෙකක් කොළඹ වරායට පැමිණෙන නවතා තිබුනේ කැබිනට් අනුමැතිය ලැබීමට පෙර බව ද තවත් පිරිසක් චෝදනා කරති.
විදුලි අර්බුදය ඇති කලෙත් රවී,
විදුලි අර්බුදය නිමකලෙත් රවී,
විදුලි අර්බුදෙන් ගාණ කපාගත්තෙත් රවී.
රවියට උපදෙස් දෙන්නෙ ගොං බූරැවො.
නැත්නමි මෙහෙම පෝස්ටර් ගස්සවයිද?
මුගේ පුද්ගලික කාර්ය මණ්ඩලේ වත් මොළේ ඇති එකෙක් නැද්ද?
ඇමතිගෙ ගෑණි අමාත්‍යාංශය පාලනය කරන්න ගියාම ඔහොම වෙනවා.
ගා ගත්තොත් අසූචි ගොඩක්ම තමයි.
කුලියට කහින කරුප්පයියගෙ පර බයියෝ
බලියට ගැහුව පේන්නම පෝස්ටර් අයියෝ
කොමිස්වලට උන් රැවටුනත් රටේ දෙයියෝ
වෙලාවට කරන්ට් වද්ද අඟුරු කරයි බයියෝ
වැරදි පෝස්ටරය බං ගහලා තියෙන්නේ
අනිච්චා කරුංකා නැතිවූ බව තියෙන්නේ
උපන් දින පෝස්ටරේ යටින් තියෙන්නේ
මල දින මුහුන හොවා අලවා තියෙන්නේ
බයනැති අගමැති බයනැති ගස්ගෙම්බා බැංකු හොරා මුන් දෙන්නට මෝල්ගස් පාරවල්2ක් දෙන්න කවුරුත් නැද්ද ……
They now try to use Advertising ,Propaganda , the key to this election.
Nice try Ravi ….People hate Yamapalanaya …
අපේ රටට කල විනාශයටද මේ ප්‍රණාමය කරන්නේ ??..
මේ වගේ පුත්තලම් බූරුවෝ සිටින තාක් කල් රටට ජාතියට අවංක දේශපාලකයෝ බිහි වන්නේ නැහැ
රවිට කුමක්ද මේ ප්‍රණාමය? ..විදුලියෙන් ඔහුහේ මඩිය තරකර ගැනිමටද ?මෝඩ මිනිසුනේ දැන්වත් ඇස් ඇරපියව්
මුංට දැන් මතක නෑ සති දෙකක් තිස්සේ පැය හතරක් කළුවරේ හිටියා කියලා… දැන් මතක තියෙන්නේ රවීගේ ලයිට් එක.. අනේ මෙහෙමත් ගොන් රෑලක්…
මුදල් දී පල කරන ජන්ද වෙළද දැන්වීමකි …අපි නොදන්න කරුප්පයියගේ කෙරුවාව
karuwale idala badu gewala komis kaakkange ( MATHI AMATHILA SAMAGA) madiya tharakarapu janathawata angh thattuwa
me ape postarayai
අයියෝ සල්ලි කිව්වලු.මේවාත් ඉතිං අපෙන් හොරා කාපූ උගේ සාක්කුවෙන් වියදම් කොරපුවා තමයි.
අනේ මෙහෙමත් ගොන් රෑලක්…
Uuuu mata gahanawa…………………….mata Uuuu Gahanawa.
Kawda guti kanne?
Onna o’ka thama pranamaya
උං ම පෝස්ටර් ගහගෙන සුබ පතාගන්නව.උඹ එනකන් අපායෙ යමරජා බලාගෙන ඉන්නේ…
වරෙක වෙළඳ ඇමති ලෙස සතොස විකුණා කොමිශන් ගසා ගත්, තවත් වරෙක මුදල් ඇමති ලෙස මහ බැංකුව සුද්ධ කරණ ලද, දැන් විදුලි බල ඇමති ලෙස විදුලිය කපා, ජලාශ වල දිය නිකරුනේ දෝරේ යවා විදුලි බල හිඟයක් මවා ජෙනරේටර වලින් කොමිශන් ගසන, ජාති බ්රශ්ඨයෙකුට ජයවේවා කියන, හෙට චන්දයක් තැබුවොත් යලිත් මේවා අනුමත කරමින් කතිරය ගසන පාහරයින් රැසක් මේරටේ සිටින තාක් කල් මේවා නොනැවැත්විය හැක.
අපේ සල්ලි වලින් තමයි ඔය පෝස්ටර් ටිකත් ගහගන්නේ..