විදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේ..

December 1, 2021 at 5:30 pm | lanka C news
විදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේ..

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටින ලංකා විදුබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය එහි දෙවැනි අදියරට එළැඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව පැය අටේ සේවා කාලයෙන් අනතුරුව හදිසි බිඳවැටීම් සේවාවෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ යුගදනවි බලාගාරය ගිවිසුමට විරෝධය පල කරමින් හා තවත් කරුණු කීපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

17,552 views

8 Comments to “විදුලි ඉංජිනේරුවෝ වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරති.. හදිසි බිද වැටීම් සේවාවෙන් ඉවත් වේ..”

  1. dev says:

    ratak diyunu karanna nodena engineru mafiyawa.

  2. Wimal Perera says:

    Cuntry needs a military type Government to control theses adhoc type strikes, only Government employees do this after enjoying all benefits. Please privatize all the essential services with proper control to get better service.

    • Chamil Ananda says:

      Exactly gov should not provide any of these services. our people always misuse things..

  3. Silva says:

    මිලිටරි පාලනයක් ඉල්ලන දිනය වැඩි ඈතක නොවේ.

  4. Darshana abayakoon says:

    කාල කන්නි විදුලි ඉංජිනේරුවො. කන්න සල්ලි නැත්තම් විකුණගෙන හරි කෑවම මොකද වෙන්නේ? අනික මහින්ද ගොඨාබය මහත්තුරු රටට හතුරු තීරණ ගන්නෑ කියලා අපිට ඉර හදවගේ විශ්වාසයි

  5. Innocent people says:

    These people are highly paid from tax of innocent people in the country. They are enjoying the whole life than serving to the country compensating what they are getting paid.

  6. Sandupa says:

    Kawuda Yako ingineruwanta wena mama tax payer slave salli walin igannuwe?
    Ape simple ehema classes thibbe naene.

  7. Ruhdtug says:

    We dont want military gov

    Engineers or not yugadanawi seems to have problems..

Main News