විදුලි කපන කාලය තවත් වැඩි කරන්න වෙයි… පැය හතරක් කපා මදිවෙයි..
March 26, 2019 at 3:50 pm | lanka C news
ඉදිරි මැයි මාසය නිමවීමට පෙර ප්‍රමාණවත් ලෙස වර්ෂාව නොලැබුණහොත් විදුලිය කැපීමේ කාල සීමාව තවත් දීර්ඝ කිරීමට සිදුවන බව විදුලි බල ඉංජිනේරුවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශ මට්ටම ඉතා අවම මට්ටමක පවතින නිසා ජල විදුලි නිෂ්පාදනය ඉතා අඩු මට්ටමක ඇති බවයි.
මේ දිනවල වැඩි වශයෙන් ම තාප විදුලිය නිෂ්පාදනය කරමින් සිදුවන බවත් එය මේ වන විට ඇති විදුලි ඉල්ලම සම්පූර්ණ කිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද ඔවුන් සඳහන් කරයි.
ඔව් ඉතින් උබලට පුද්ගලික බලාගාර වලින් කෝටි ගණන් වදිනවනෙ.
අනේ මහින්ද හොරෝ… ඉක්මනට ඇවිල්ලා තවත් බලාගාරයක් හදල දීපන්.
දැන් ඉන්න ලයිසන් හොරු හොරු නිත්‍යානුකුල ලෙස හොරකම් කරනව විතරයි. කරන වැඩක් නැහැ.
We have few more months to finish the 5 year curse which began on 8 January 2015. If Ponil comes back the curse will redouble and may end up in real tragedy
අවුරුදු 4 ක ජඩපාලනයේ විපාක.කිසිම සැලැස්මක් නෑ..ඔක්කොම සැලසුම් හොරා කන්ඩ විතරයි
.
මෙය මැති ඇමති වරුන්ට වැඩිපුර දීමනාවක් ගන්න ක්රමයක්ද?
ඔන්න බොරැ කියන රවියා එක ඇත්තක් කිව්වා. මේ ‘යහපාලන’ රජයට කෙටි හෝ දීර්ග කාලීනව විදුලි නිශ්පාදනය වැඩි කර ගැනීමේ ස්තීර වැඩ පිළිවෙලක් නැති නිසා වැස්සත් නැතත් ටර්බයින් කැඩුනත්
නැතත් ඉදිරියේදී විදුලි කප්පාදුව දීර්ග කරන්න වෙනවාමය්.