විදුලි කප්පාදුව ඇරඹේ.. නැවත දන්වන තෙක් ක්‍රියාත්මකයි..
January 12, 2022 at 8:04 am | lanka C news
ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කලාප වශයෙන් වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ.
විදුලි බල අමාත්‍යාංශය පවසන්නේ පසුවරු 5.30ත් රාත්‍රී 9.30ත් අතර කාලයේ දී මෙම විදුලි කප්පාදුව සිදුවන බවයි.
ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම පහත බැසීම හා නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් බිඳවැටීමෙන් පද්ධතියට විදුලි සැපයුම අඩුවීම මත මෙම තත්ත්වය උදාවී ඇත.
මෙම විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මකය.
වියත් මගට රුපියල් 10ක් 15ක් වියදම් කරා නම්…ව්දූළි බල මණ්ඩළයේ කෑල්ලක් හොරෙන්ම ගන්න තිබ්බා…LTL පාලකයෝ වගේ
Saampur power plant eka hadala thibbanam
වෙනසක් වෙන්නේ නැහැ. ගල් අඟුරු ගන්න සල්ලි නැහැ නේ
උපදෙස් බයිලව තමා මේ මිනිහට දැං ඉතුරු වෙලා තියෙන්නේ. මේක හරියට ඕන කරන තුනපහ කලමනා ටික අරං නොදී මිනිහෙක් ගෑණිට උයන්න උපදෙස් දෙනව වගේ විහිළුවක්
ඔන්න බලපල්ලා අපේ ස අපට කිසිම බාධාවක් නොවෙන්න ලයිට් කපලා පෙන්නන හැටි.
ස තමයි හොඳටම කපලා තියෙන්නෙ
This highlights a major defect in our infrastructure development which seems unplanned poorly coordinated and based on preferences of who is in power.
Without a stable and dependable supply of power there is no point boasting about Port Cities High rise buildings and light railways.
රටම දුවන්නේ එක බලාගාරයක් මත. මේ තරම් ඉන්ජිනේරුවෝ ඉන්න රටක මහා පරිමාණ බලාගාර දෙක තුනක් සමතුලිතව පවත්වාගෙන යන්න ඉදිකරන්නට බැරිනම් බොරු සංවර්ධනය කරන ආණ්ඩුවයි ලංවිම ඉන්ජිනේරුවොයි එකවගේ නේද. ආපසු සුද්දන්ට දුන්න නම් රට කලමනාකරනය කරල දෙන්න කියල ගානක් අයකරල අපේ හොර ආණ්ඩුවට වඩා හොඳ වෙයි.