විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න…
January 20, 2022 at 8:02 am | lanka C news
තෙල් සංස්ථාව විසින් පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබා දුනහොත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ දිනයේ අක්‍රිය වූ තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා දීම හේතුවෙන් අද දිනයේ මෙම විදුලි කප්පාදුව අවශ්‍ය නොවන බවද මණ්ඩලය කියා සිටී.
ඉන්ධන ඊයේ දිනයේදීම ලබා දුන්නද ඒවා බලාගාරවලට පොම්ප කිරීමට පැය කිහිපයක් ගත වීම හේතුවෙන් ඊයේ පස්වරුවේ රට පුරා විටින් විට විදුලිය විසන්ධි කරන ලදී.
ඇයි බොල මෝඩ මූසල මීහරකො, හෙට තෙල් දුන්නෙ නැත්නම් දවසම කපන්න වෙනව නේද, දවසට පැය දෙක ගානෙ මාස දෙහෙකට කලින් ඉඳල කැපුව නම් තව මාස ගානක් ඇදගෙන යන්න පුළුවන් නේද.
දවස ගානේ කොරෝනා රෝගීන් ගානයි මරණ ගානයි කියනවා වගේ දැන් අද විසන්ධි තත්වය කියන්නේ. අපි ගෙවන්නේ මුන් හොරකම් කරනවටද 🤔🤔