විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ…

September 22, 2022 at 7:10 pm | lanka C news
විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ…

23 හා 24 දෙදින තුළ විදුලි කප්පාදු කාල සීමාව තවත් පැයකින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ ඉදිරි දෙදින පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලි කප්පාදුවක් කලාප වශයෙන් සිදුකිරීමට නියමිතය.

දවල් කාලයේදී පැයකුත් රාත්‍රී කාලයේදී පැයක් හා විනාඩි 20ක් විදුලි කප්පාදුව සිදු කරයි.

22,105 views

2 Comments to “විදුලි කප්පාදුව තවත් පැයකින් ඉහල දැමේ…”

  1. මහජනතාව says:

    මිනිස්සුන්ගෙන් කා බී , ගිහියන්ට ම බරක් වෙන තක්කඩි ලවුඩ්ස්පීකර් – බෆල් හොර ගණයන් ගෙන් රටත් ජාතියත් ආගමත් , ගිහියන්ගේ පොකට්ටුවත් බේරා ගනිමු !

  2. Alapaluwa says:

    සාදු,සාදු,සාදු. තව දිනෙන්,දින පැය,පැය වැඩිකරන්න,බයියෝ කිසිවක් කියන්නේ නැතිවේවි,ඇයි උන් ආදරෙයි රනිල් රකපක්ෂට,සහා මයිනලාට.Alapaluwa

Leave a Comment

Main News