විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…

August 15, 2022 at 11:19 am | lanka C news
විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…

දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජන යන්ත්‍රයක බිඳවැටීමයි.

නොරොච්චෝල බලාගාරයේ මේ වන විටත් එක් ජන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තකට නවතා දමා ඇති අතර දැනට ක්‍රියාකාරී වන්නේ ජන යන්ත්‍රයක් පමණි.

නොරෝච්චෝල බලාගාරය යථාවත් කිරීමට සති දෙකක පමණ කාලයක් වැයවෙතැයි ගණන් බලා ඇත.

37,357 views

4 Comments to “විදුලි කප්පාදුව දීර්ඝ වෙයි…”

  1. නාමල් බේබි says:

    දැන් ඉතිං කරුවලේ හිටපල්ල.අරගලකාරයො හින්ද තියෙන වදේ

  2. Left voter says:

    How many breakdowns, repairs in a year, can’t these Engineers put up a proper maintenance schedule to prevent breakdowns or give to a experienced foreign company to carry out the work.Or their duty is to put up a press notice when it happened ???

  3. අමිල says:

    යකෝ ඕකෙන් වැඩගත්තට වඩා කාලයක් වහලා තිබ්බේ.වහලම දාපල්ලා.බාල බඩු දාලා හදපු බලාගාර.අපේ සල්ලි වලින් හදලා අපිම දුක් විදිනවා

  4. Amila says:

    යකෝ ඕකෙන් වැඩගත්තට වඩා කාලයක් වහලා තිබ්බේ. වහලම දාපල්ලා.බාල බඩු දාලා හදපු බලාගාර.අපේ සල්ලි වලින් හදලා අපිම දුක් විදිනවා

Main News