විදුලි කප්පාදුව හොදටම අඩු කරයි….

August 4, 2022 at 6:21 pm | lanka C news
විදුලි කප්පාදුව හොදටම අඩු කරයි….

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර සමස්ථ විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.

8,010 views

5 Comments to “විදුලි කප්පාදුව හොදටම අඩු කරයි….”

  1. වන්නී says:

    නාමල් සර් බුදු වේවා

  2. හොදයි very good says:

    බොහෝම හොදයි

  3. Mahe says:

    Great & tks

  4. George says:

    Is there no mila sustaraya formula for electricity to reduce the unit price when the hydropower generation increases reducing the unit cost?

  5. Thani Aliya says:

    Penawada Ranilge, Alinge weda.

Leave a Comment

Main News