විදුලි කප්පාදුව හොදටම අඩු කරයි….
August 4, 2022 at 6:21 pm | lanka C news
දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර සමස්ථ විදුලි ඉල්ලුමෙන් 60% කට ආසන්න ප්රමාණයක් ජලවිදුලිය මගින් එක් කරමින් තිබේ.
නාමල් සර් බුදු වේවා
බොහෝම හොදයි
Great & tks
Is there no mila sustaraya formula for electricity to reduce the unit price when the hydropower generation increases reducing the unit cost?
Penawada Ranilge, Alinge weda.