විදුලි කාර් බදු සහනය පට්ට කෙබරයක්.. නිසාන් ලීෆ් එකක් ලක්ෂ අසූව පනිනවා..- සමාගමේ ලොක්කා කියන කතාව මෙන්න..
November 15, 2017 at 9:23 pm | lanka C news
2018 වසර සදහා නිෂ්පාදනය කර ඇති බ්‍රෑන්ඩ් නිවු නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වුවහොත් වෙලදපල වටිනාකම රුපියල් ලක්ෂ 80කට වඩා වැඩි වන බව AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් විජේරත්න මහතා පවසයි.
කිලෝ වොට් 110ක බලයක් සහිත මෙම මෝටර් රථය සදහා බදු මුදල් ලෙස මිලියන 2.075 ක් අය විය යුතු යයිද ඔහු සදහන් කරයි.
මෙම විදුලි මෝටර් රථය මෙරට පාරිභෝගිකයන්ට සාධාරන මුදලකට ලබා දීමට අවශ්‍ය නම් අයවැය මගින් යෝජනා කර ඇති බදු ලිහිල් පරාසය තවත් ඉහල නැංවිය යුතු බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
වීඩියෝව මෙතනින්
මුන්ගෙ සෙකන්ඩ් හෑන්ඩ් ලීෆ් වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් නිව් චීන විදුලි කාර් තියෙනවා ඩොලර් 25000 ට විතර. ඒවා ගෙන්නුවනම් මුන්ගෙ කටවල් වැහෙනවා.
සහතික ඇත්ත… මුන් කියන්නෙ හරියට ලීෆ් එක ලෝකෙ තියන එකම ඉලෙක්ට්‍රික් කාර් එකවගේ කොහොම නමුත් මේ අයවැයෙන් ජපානෙ යූස් කරපු හැප්පුන වාහන හදලා ලංකාවට ගෙනල්ලා විකුණන හොර වාහන මාෆියා කාරයොටිකට නම් වැදුනා.
Ai mokada used cars walata ayaweyen wonee ? please tell me
The Managing Director of AMW is Samantha Rajapakse. This huy is not even a Director nor a GM.
Headlines should be made accordingly and we have respect for this site unlike Lanka E news which would put any headline as and when they want. Get your act together pls.