විදුලි කැපිල්ලෙන් පොම්පාගාර නැවතේ.. රට පුරා ජලයත් කැපෙන ලකුණු..
March 31, 2019 at 12:00 pm | lanka C news
රට පුරා බලපා ඇති අධික වියලි කාලගුණය හේතවෙන් පානිය ජල ගැටළුව උග්‍ර වෙමින් තිබේ.
එමෙන්ට කලාප ක්‍රමයට සිදු කරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්ප කර ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබේ.
මේ හේතුන් නිසා ඉදිරියේදී උග්‍ර පානීය ජල හිගයක් රට පුරා ඇතිවනු ඇති බව ආරංචි මාර්ග කියා සිටී.
ලංකාවේ පවතින නියඟය ඉදිරියේදී තවත් දරැණු වන බව Accuweather සැටලය්ට් ඉමෙජස් සහිතව පෙන්නා දෙනවා. මේකට ලොල්ලෙක් බිල්ලට දී කර්මයක් කල යුතුම බව ජෝතිෂවේදීන් ප්‍රකාෂ කරනවා.
ලංකාවේ දිනපතා ඉහල යන විදුලිය ඉල්ලුම සපුරන්න පසුගිය වසර හතර තුල ‘යහපාලන’ ආණ්ඩුව එකම බලාගාරයක් වත් හැදුවේ නැහැ. ඉතින් වැස්සත් නැතත් ලක් විජය කැඩුනත් නැතත් ඉදිරියේදී පැය ගනන් විදුලිය කපන්න වෙනවාමය්. යමපාලකයො මේසැරේ ඩබල් ගෙවා එක ජෙනරේටර් නැවකින් ප්‍රශ්ණය විසඳා ගන්න ට්‍රය් කරාවි. නමුත් ඊලඟ නියගයට මුහුන දෙන්න ජෙනරේටර් නැව් දෙකක් අවශ්‍ය වේවි. මහින්ද අගේට හදාගෙන ආ රට අහෝ! බැඳුන්කර හොරැ බංකොලොත් කොරන හැටි.
විදුලිය අර්බුදයට ප්‍රතිකර්මයක් ලෙස කරුවලනායක ක්‍රමයට ජල හිඟයටත් මුහුණදී ජයගත හැකිය. වැසිකිළි යාම දින දෙකකට වරක්ද නෑම සතියකට එක වරක්ද ලෙස නැවත සකසා ගත යුතුය. කෑම උයන වලං සහ පිඟන් සේදීම සඳහා ජලය විශාල ප්‍රමාණයක් වැයවන නිසා කඩවලින් සහ හෝටල් වලින් කෑම පැකට් ලෙස ගෙන ඒමෙන් ඉවීමටත්, වලන් පිඟන් සේදීමටත් ජලය වැයවීම අඩුවෙයි. මහදැනමුත්තාගේ මොලේ පරාදකරන තරම් විශාල මොලයක් ඇති අගමැති තුමනි ඔබගේ කලගෙඩියක් වන් මොලගෙඩිය මෙහෙයවා විසඳුමක් දෙන්න.
මේ පිළිබද රතු සහෝදර වරුන්ගේ අදහස විමසීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ කුස්සියේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.