විදුලි කැපිල්ලෙන් පොම්පාගාර නැවතේ.. රට පුරා ජලයත් කැපෙන ලකුණු..

March 31, 2019 at 12:00 pm | lanka C news
විදුලි කැපිල්ලෙන් පොම්පාගාර නැවතේ.. රට පුරා ජලයත් කැපෙන ලකුණු..

රට පුරා බලපා ඇති අධික වියලි කාලගුණය හේතවෙන් පානිය ජල ගැටළුව උග‍්‍ර වෙමින් තිබේ.

එමෙන්ට කලාප ක‍්‍රමයට සිදු කරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප‍්‍රමාණවත් ලෙස ජලය පොම්ප කර ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබේ.

මේ හේතුන් නිසා ඉදිරියේදී උග‍්‍ර පානීය ජල හිගයක් රට පුරා ඇතිවනු ඇති බව ආරංචි මාර්ග කියා සිටී.

119 views
Main News