‘විදුලි දුම්රියේ ඇත්ත නැත්ත’ සුජීව සේනසිංහ අලුත් පොතක් ලියයි..

October 19, 2018 at 4:40 pm | lanka C news
‘විදුලි දුම්රියේ ඇත්ත නැත්ත’ සුජීව සේනසිංහ අලුත් පොතක් ලියයි..

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා මේ දිනවල අලුත් පොතක් ලියමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම පොත බැදුම්කරේ ඇත්ත නැත්ත-2 වෙලුම ලෙස ‘විදුලි දුම්රියේ ඇත්ත නැත්ත’ නමින් එලි දක්වනු ඇති බවද ඔහු සදහන් කරයි.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

44 views

6 Comments to “‘විදුලි දුම්රියේ ඇත්ත නැත්ත’ සුජීව සේනසිංහ අලුත් පොතක් ලියයි..”

  1. desta says:

    sujiwa marin wicramadinghe new book danna hadanne widuli dumriya saha dollar malla

  2. Trumph says:

    Weerawansa pawula gana liyana pothata mona namada daanne….
    Viyagra sashi kiyalada, samata suwaya kiyalada 😁

  3. මහා නිරද්‍යවරද ඇමති ජංගික් ඇඳන් එලි බැස සූජීබර් රෙහෙමාන් අලුත් ජංගියක් ඇඳන් බැංදුම්කරයෙන් පසු සුපර් එලවලු කොටුවේ පොහොරයට තැඹිච්ච බඬක්කා කරලක් වගේ චීන්නු ඉන්න්වනෙ ලංකාවෙ ඌට රහසක් වගෙකියපන් ඕක බැංකු හොරෝ???????

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    oba thumaath identity card eka pilibanda pothak liyannako.

    • ARJUN MAHENDRA says:

      ගලබොඩ අත්තේ චමින්ද කියන්නෙ බනානා සුජියද​?තඹ සුජියද​?බැඳුම්කර සුජියද​?කෝච්චි සුජියද​?නැත්නම් මුන් පස් දෙනාම එකෙක්ද​?

  5. jagath says:

    communication ekak dagenahitapu eka maligawak haduwe kohomada kiyal issella uba kiyapan

Main News