විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?

October 18, 2018 at 8:40 am | lanka C news
විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ඉහලම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ වන විටත් ඔහුගෙන් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම මෙන්ම පොලිස් අපරාධ විමර්ශන ඒකකයද කට උත්තර ලබාගෙන ඇතැයිද සදහන්ය.

විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්දයෙන් කොමිස් මුදල් ඉල්ලීමක් සම්බන්දයෙන් වූ හෙළිදරව්ව මත මෙම පරීක්‍ෂන සිදු වන්නේ යයිද පැවසෙයි.

මේ වන විටත් අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා විසින් විසුරුවාහැර ඇත.

175 views

15 Comments to “විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?”

  1. Grero says:

    ග්රේිරො (Grero) යන නමින් ආයෝජන මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරියකු ලෙස සිටිනුයේ මා පමණි. නමුත් මාගේ නම භාවිතා කරමින් මෙවෙනි අධම සහ මිනිසුන් නොමග යවන ආකාරයේ අදහස් ප්ර්කාශ කිරීමෙන් වලකීසිතින ලෙස කියසිටිමි. නියමාකාරයේ පිටකොන්දක් තිබේනම් තමාගේ අදහස් තම නමින්ම ප්රටකාශ කරනලෙස දන්වා සිටිමි. මෙවෙනි ක්රිලයා සිදුකරමින් බොරදියේ මාළු බෑමෙන් වලකී සිටින ලෙස දන්වා සිටිමි.

    • Grero says:

      බය වෙන්න එපා . මම ආයෝජන මණ්ඩලය වැඩ කරනවා කියලා කිව්වේ නැහැ. මට පැහැදිලි ප්‍රශ්නය. dumind ආරියරත්න පොර කියන එකයි මම කිව්වේ. තමුන්ගේ පඩිය ලක්ෂ 8කට 300% කින් වැඩි කරගෙන, අදධ්‍යක්ෂක මණ්ඩලය නොමඟ යවලා වැඩිපුර ගස් ලක්ෂ් 60ක මුදල් ආපසු රජයට නොගෙවා කට්ටි පනින දූෂිතයෙක් තමයි දුමින්ද ආරියරත්න කියන්නේ. අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියරත්න තමයි ගනුදෙනුවේ මහ මොළ මොළකරු.

Main News