විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…
January 22, 2022 at 1:20 pm | lanka C news
විදුලිය භාවිතය අඩි කිරීම සදහා වූ යෝජනාවක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.
මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා මේ යටතේ ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.
කැළණිතිස්ස විදුලි බලාගාරය 25 වැනිදා වන විට සක්‍රිය නොවුනොත් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් ඇති බවද පැවසූ ඇමතිවරයා අදල හෙට සහ අනිද්දා විදුල කප්පාදුවක් සිදු නොකරන බවද සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බලය සඳහා කුලල් කා ගනිමින් ඉන්න සජබ,ජවිපෙ, පොහොට්ටු, ශ්‍රීලනිප නරුම අවස්ථාවාදීන් 225 වෙතයි.
වහාම නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජකයන්ට නියොග නිකුත් කරනු.රට පුරා රාජ්‍ය ආයතන, බැංකු,සුපර් මාර්කට්,පුද්ගලික ආයතන වල විදුලිය ගිල දමන AC යන්ත්‍ර විසන්ධි කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු. .එමගින් විශාල විදුලිය නාස්තියක් ඉතිරි කරගත හැක.තවද අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි එන්ජින් ධාරිතාව ඉහල වාහන ධාවනය තහනම් කරනු..නැතිනම් වින්ස්ක්රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.මේ පියවර කීපයෙන් පමණක් අනිවාරතේ සිදුවන දැවැන්ත විදුලිය සහ ඉන්ධන විනාශයක් වලක්වා ගත හැක.
ගෙවල් ඉස්සරහ පාරෙ ලයිට් කනුවෙ බල්බ් එක පැය විසි හතරම පත්තු වෙනවා බල බලා ඒක දවල්ට වත් නිවන්නෙ නැති ගෙරි සක්කිලි හැත්තක් ඉන්නෙ. ඒක ඕෆ් කරොත් හවස තුන වෙනකොට දුවගෙන ඇවිත් දාලා යනවා. උදේට නිවන්නෙ නෑ. පුදුම කාලක්න්නි යක්කු.
ජෙප්පන්ට කියමු.. එතකොට අර 88-89 වගේ ට්‍රාන්ස්ෆෝමර් එකට දෙයි ආදාල කණුවට සහ අවට එවුන්ට ලයිට් නැති වෙන්න.
මේ අයට ජනතාව මෝඩ කමට කතිරේ ගහපු එකේ වරද?
බලමාලු කැවානම් විදවපන් බලලෝ කිව්වලු.
බයිලා නැති ව අවංකවම විදුලිය ඉතිරි කරන්න ඕනනම් මාර්ග අනවශ්‍ය විදුලි පහන් රාත්‍රි සමාජ ශාලා, ඩිජටල් විදුලි දැන්වීම අධිවේගි හරේ ලයිටි නාට පුවරු ලයිට් නිවා දමා 50% විදුලිය ඉතිරි කර ගන්න දුප්පතාගේ යුනිටි 100 150 හිරිහැර නොකර ජනාධිපති තුමාගෙන අවධානයට යොමු කරන්න
ට ට
High way investment , fuel n electricity(both energy sectors) cause motoring public inconvenience
Kapapan thoge sarama athule thiyana ahawal eka. Kaalakanniya