විදුලි බලේ සිටි අජිත් පෙරේරා බන්ධනාගාරෙට දාලා.. මල පැන යන්න යයි..

February 25, 2018 at 2:10 pm | lanka C news
විදුලි බලේ සිටි අජිත් පෙරේරා බන්ධනාගාරෙට දාලා.. මල පැන යන්න යයි..

අද දිනයේ පැවති කැබිනට් සංශෝධනය සම්බන්දයෙන් රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා නොසතුටින් සිටි බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් සංශෝධනයට සහභාගී විමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

එහි සිටි මාධ්‍යවේදීන්ද කියා සිටියේ අජිත් පී. පෙරේරා මහතා කෝපයට පත්ව පිටත්ව ගිය බවයි.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරයේ සිටි අජිත් පී. පෙරේරා මහතා කැබිනට් සංශෝධනයේදී බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස පත් කර ඇත.

93 views

22 Comments to “විදුලි බලේ සිටි අජිත් පෙරේරා බන්ධනාගාරෙට දාලා.. මල පැන යන්න යයි..”

  1. Saman Lakmal says:

    He doesn’t deserve even that. This Ajith Tommy is another dog of foot note Gang. He knows how to bark only.

    • kamalasirikuruwita says:

      පී .අජිත්ට වෙච්ච දෙයක්? ෆුට් නොට් නොදා හිටියනම්, හොරුන්ට සහතික නොදී හිටියනම් කියල දැන් හිතෙනවා ඇති මේ මිනිහ නෙවෙයි අර පී . හැරිසෝන් ට තමයි බන්දනාගරේ දෙන්න තිබ්බේ.

      • Silva CC says:

        පවු බන් හිටං තුමා, යස අගේට හිටපු ටොමිය ව දාල කූඩුවට.

        රිමාන්ඩ් එකේ ඉන්න ඇලෝසියස් කටුව සූප්පු කොරන්ඩ වෙන්න ඇති.

        දැන් තව තව ෆූට් නෝට් ගහත හැකි.

    • leel says:

      රනිල්ට කඩේ ගියා මදිවගෙ……චන්දෙට ඉස්සෙල්ල දාපු ටෝක්ස් වලට අනුව මටහිතුනෙ මෙයා මේ ආන්ඩුවෙ සක්විති රජවෙයි කියල….බැලුවහම මෙයත් බලු වෙලා බන්ඩාරගම මෙයාගෙ ටොයියොත් බලු රෑනක් වෙලානෙ…..

      • Alapaluwa says:

        බුරන ටෝමියට නියම job එක ෂා දැන් බුර බුරා ඉන්න පුළුවන් හිතේ හැටියට.ගැමෝ එවුන්ගෙන් ඇපත්නැතිව ඉන්න එවන්ට දෙන්න ඕනේ කසළසෝදන්න මේකත හොඳ වැඩියි මුට.

  2. Jeram Singh says:

    Hak Hak Haaaaaa……This is what happen when you put FOOT NOTES!

  3. Janaya says:

    Just a trial to get used to the conditions inside.

    That’s where he is destined to be

  4. Saman Madampe says:

    TOMMY

  5. YAMA DUTHA says:

    Foot Note Gang member rewarded by Kning of Bond Robber Gang, this fellow can not understand this. It is gid who made this path to be RANNAPONIL for the crime he did

  6. Asaranaya says:

    ෆුට් නෝට් කල්ලි කාරයන්ගේ රෙදි කඩලා පඹයා අස්සට රින්ඟලා වගෙයි

  7. Jaya says:

    This Ajith Paraya should be sent home next time…
    I am asking some of the UNP fellows to line up with MR , but not this guy….

    We should bring 74% Sinhalese together under POHOTTUWA with peace loving minority to come along ….

    All Sinhalese should get up as one nation…
    Forget about all other differences….

    Get up with POHOTTUWA..

  8. Kandy says:

  9. Lushan says:

  10. David Milli-banda says:

    Sangaralingam Ajith.P.Perera……………. What is your correct name?? If you have fogotton…..
    Go ask Mr. Palitha Thewapperuma or tune into Salakuna and forward wind untp 1hr. 46 mts and listen.
    Palitha Thewapperuma muge jathake heli karai.

    Hello Perera, did you or not deceive the Kalutara voters about your correct identity????

    This appointment you can no0t submit Foot Notes.

Main News