විදුලි බලේ සිටි අජිත් පෙරේරා බන්ධනාගාරෙට දාලා.. මල පැන යන්න යයි..
February 25, 2018 at 2:10 pm | lanka C news
අද දිනයේ පැවති කැබිනට් සංශෝධනය සම්බන්දයෙන් රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා නොසතුටින් සිටි බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් සංශෝධනයට සහභාගී විමෙන් පසු මාධය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කීය.
එහි සිටි මාධ්‍යවේදීන්ද කියා සිටියේ අජිත් පී. පෙරේරා මහතා කෝපයට පත්ව පිටත්ව ගිය බවයි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරයේ සිටි අජිත් පී. පෙරේරා මහතා කැබිනට් සංශෝධනයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස පත් කර ඇත.
උසස් වීමක්නේ ..!
යහපාලනය හොරු අල්ලන ඇල්ලිල්ලට බන්ධනාගාර වල ඉඩ නැතිව ඇති. ඒකයි ටොමියව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කරන්න දාන්න ඇත්තේ.
He can enjoy with Arjuna Alo gang at welikada. Real place for foot note captain.
mai wage iye pereda parliment apu ewunta amathi kam deela porawal karahama ohoma wenawa. Ilaga maha chanden meya gedera lolu ranil ekkama. Ethakan dena deyak kala beela hitapan ban
අජිත්ට ඔය දුන්නෙ බන්ධනාගාර පරිසරයට හුරුවෙන්න පෙරහුරුවක්.ෆුට් නෝට් කල්ලිය යථා කාලයෙදි නතර වෙන තැන ගැන කල් තියාම හුරු වෙන එක අජිත්ලගෙ ශරීර සෞඛ්‍යයට හොඳයි.
AJITH,
NEW MINISTRY IS GOOD FR YOU. BECAUSE YOU HAVE TO COME TO THE SAME HOSTEL.
rata prapaatheta- amathi balu porayata…….