විදුලි බිදවැටිම් හැදිල්ල අර්බුදයක.. වාහනවලට ඉන්ධන නෑ..- ලංවිම නිවේදනයක්..
May 13, 2022 at 12:40 pm | lanka C news
විදුලි බිඳ වැටුම් යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුබල මණ්ඩලය දන්වා සිටියි.
රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය වාහන යෙදවීස සීමා කිරීමට සිදුව ඇතැයි මණ්ඩලය නිවේදනය කරයි.
එම නිවේදනය මෙසේය.
එහෙනම් විදුලි බිල ගෙවීම් අත්හිටවන්නම්.
ජනාධිපති තුම සියලුම පක්ශ නායකයත්වය විවෘත ආරාධනා කලා නොයෙක් කොන්දෙසි ගෙන කතාකරා ඉදිරිපත් උනෙ නෙහෙ
රනිල් මහතා අබියොගය බරගත්ත
දෙන් රට වෙටි තිබෙන් තත්ත්වය ට මුහුන දිය යුතුයි
දෙවනුව පක්ශ ගෙන හිතමු
ආගමික ස්ථානවල බැංකු ගිණුම් පරීක්ෂා කරමු.. පූජ්‍ය පූජක පක්ෂයේ පෞද්ගලික බැංකු ගිණුම් පරීක්ෂා කරමු.. රටේ මුදල් හිඟයට පිළියම කාටත් පැහැදිලි වේවි..
අපේ රටේ රාජ්‍ය සේවය සහ ඊට සම්බන්ද යුනියන් වල කෙරුවාව පෙන්වන්න මේක හොදම නිදසුනක්. මුළු රටම දන්නවා අර්බුදය තෙල්, ගෑස් සහ විදුලිය නිසා කියලා. එහෙම දැන දැනම මුන් උන්ගේ ප්‍රමාදය කමාකර ගන්න ගහන ලියුම් මේ. රට වෙනුවෙන් අරගලය කරනවානම් කැප කිරීම් කල යුතුයි. තෙල් නැත්නම් කරත්තෙන් හරි ගිහින් වැඩේ කරලා රට ගොඩ ගන්න බලනවා මිසක් නෑ බෑ කියන්න තමා අපේ රටේ මේ ආයතන වල උන් දන්නේ. උන්ගේම මාෆියා වලින් සෝලාර් පවර් දෙන ව්‍යාපෘති අඩපන කරලා දැන් නාහෙන් අඩන්නේ උන්ගේ බිස්නස් කරගෙන යන්න. මේ රට මෙහෙමවත් ගෙනියන එක පුදුමයි.
ඔබලා දන්නවාද. සාගල රත්නායකට හිමි..බංකොලොත්වූන තේ නිශ්පාදන ආයතනයක්. විදූලි බල මණ්ඩලයට හිමි මූදල් වලින් LTL හොර නඩයේ පූද්ගලික නම් වලට 2007දි මිලදි ගෙන ඇති බව
බිල ගෙවන්න පෝස්ටොපිස් එන්න විදියක් නෑ, බයික්කෙකේ තෙල් නෑ. කරන්ට් කපන්න වාහන අරන් එන්ඩෙපා ආයිබොවං…