විදුලි බිද වැටීම් හදන්න යන්න තෙල් නෑ.. හදන වෙලාවක් කියන්න බෑ..
June 25, 2022 at 1:20 pm | lanka C news
රට පුරා සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී විදුලිබල මන්ඩලය බරපතළ අර්බුදයකට පත්ව සිටියි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊට ඒ සඳහා ප්රවාහන පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මණ්ඩලය සඳහන් කරයි.
නඩත්තු සේවකයන් බිඳවැටීම් ස්ථාන කරා යොමු කිරීමට මේ හේතුව නිසා නොහැකි වීම මත දෝෂ නිවැරදි කිරීමට වැඩි වේලාවක් ගත වනු ඇතැයිද මණ්ඩලය සඳහන් කරයි.
පවතින ඉන්ධන අර්බුදය මත ප්රමුඛතාවයන් මත නඩත්තු කටයුතු සඳහා සේවකයන් යොමු කිරීමට සිදුවී තිබේ.
සෑම විදුලි ඩිපෝවකටම කරත්තයක් බැගින් ලබා දෙන්න.යනකොට ඒකෙ බෝඩ් එකක් ගහන් යතෑකි බයියනි හෙළ සොභාග්යයේ දැක්මට රට ගෙනියන්න බොලාට ආපු කැසිල්ලේ ප්රතිපලයකි කියල.
තෙල් නැතුව ගියත් දීමනා, තෙල් ගහන ගියත් දීමනා, හදන්න නොගියත් දීමනා. මෙහෙම හොරු ටිකක් ලෝකෙම නෑ. හරියට ලංවිම ඉන්නේ ඔක්කොම රාජපක්ෂ ලා වගෙයි.
Guys
we do understand the complicity of fuel crises in the country
but my experiences with CEB haven’t done any efficient or quality services before?
Also the stories we are learning recently From to bottom of CEB abuse country’s public money want forgive this nation
Unfortunately its really sad the information of how public money and recourses were rob by most of officials with help of Labor unions and politicians
This not just CEB , all other government and semi governments invultuations too
This goes beyond this to all religious, judiciary institutes too
sad about few more generations of this country
රටේ ප්රදාන වී මෝල් හිමියන් ට හා විදුලි බල මන්ඩලයේ නිලධාරීන් ට බය ආන්ඩුව ක් තියෙන්නෙ අපිට
උබල ගෙදර හිටහල්ලා තෙල් එනකම්, එතකම් පඩි ගන්නත් එපා පිනට. වැඩට එන විදිය වැඩ කරන ඒවට පඩි ගනිල්ලා. නැත්නම් පවුලටම ලේ බඩ ගිහින් මැරෙන්න වෙන්නෙ. හිගාකාපන් ඔයිට වඩා නම්බුයි ඔහොම රටේ සල්ලි හූරන් කනවට වඩා..
වැඩි වෙනසක් නැහැ,ඕන නම් ඉන්දන හොඳටම තිබිච්ච කාලෙට වඩා පැයක් දෙකක් වැඩියෙන් යයි.ඒ දවස්වලත් අපි දෙවුන්දර තුඩුවෙ ඉඳල කථා කරල පේදුරු තුඩුව පැත්තෙ ටුවර් එකක් දාල දින දෙක තුනකට පස්සෙ ආයෙත් දෙවුන්දර තුඩුවට ආවට පස්සෙ තමයි ඒ ගොල්ලො එන්නෙ.ඩෝන්ට් වොරි, ඕන තරම් කල් ගන්න අපි ඉන්නම් අපේ පාඩුවේ.