විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරි සැකකරුවෙකුට දස දහසක දඩයක්….
June 18, 2022 at 2:14 am | lanka C news
විදුලි බිල්පතක් පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවෙන් චෝදනා ගොනු කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සැකකරුවෙකු (17) දින අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රු දස දහසක දඩයක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා නියෝග කලහ.
මෙසේ රු දස දහසක දඩයක් ගෙවිමට නියෝග කරනු ලැබුවේ හැටන් හිජිරාපුර පදිංචි එස්.සෙල්වකුමාර් නැමති චුදිතයෙකුටය.
චුදිතයා හැටන් නගරයේ පැති විදියේ ඔහුගේ නිවසේ විදුලි බිල්පත පරිසරයට මුදා හැර තිබිම සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා විසින් සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ කසල පරිසරයට මුදා හැරිම සම්බන්ධයෙන් පරිසර පනත යටතේ චෝදනා ගොනු කර තිබුණි.
– හැටන් රංජිත් රාජපක්ෂ
This is the Best news I ever read in Sri Lanka.
How law and order effect day today life.
Sorry for the person got punished.
Respect the government service did the Accordingly necessary steps Take him to court.
Respect the Judgement…..
Beautiful social service…..
This is the Best news I ever read in Sri Lanka.
How does law and order effect day today life.
Sorry for the person got punished.
Respect the government service did the Accordingly necessary steps Take him to court.
Respect the Judgement…..
Beautiful social service…..
I would say it’s the correct thing to do. But law should apply to the others as well.
Mokada meke theruma ? Mokada Warada ? Mokadda “Parisarayata Mudaa Hareema” kiyanne ?
kasala parisarayata mudaa heriyata kageda kohenda kiyala hyanna bene.light bill eke namath ekkama thiyanawane.eya eka kunu godata dala kiyanne kunuth danna ethine.ekai dhada gahanne
May.be the biggest crime in the century?
රට කාබාසනියා කළ එවුන් වැජඹෙනවා. කඩදාසියක් බිම දැම්මට දඩ.
කුණු ධම්මිකයා ලොකු මුදලක් අරන් කසළ කන්ටේනර්
ගෙනාවට දඩුවම පාර්ලිමේන්තු මන්ත්‍රිකමක් .. අපේ රට.. එකම නීතියක්..
🤣🤣🤣😭😭 ඒකනේ. බිල නොගෙවා රජයට පොලු තිබ්බ අයට ? ඒකත් ලොකු ගනං.
Me wage wada karanna thamai ape rate pake rajya niladarin inne.loku deshapaluwo maha wyaparika horu monaw karath unta neme mun mukuth karanne. mun wage PHI ewun tamai bagayak rata kanne.
Hatton being amongst most environmentally clean city in world this punishment is not in access.
දැන් ඕවා දිරන්නේ නැද්ද. ඔබ වහාම මානව හිමිකම් කොමිසමට යන්න. කිසිම වෙලාවක උසාවියකදී වරද පිලිග්න්න එපා.එයාලට ඔප්පු කරන්න අරින්න. මේවා හෙන ගොන් වැඩ.
මේ commentදැක්කම තේරෙනව මුලු සමාජයක්ම මෝඩ අදහස්වලින් පිරිච්ච බව. මේ නඩුවෙ වරදක් මම නම් දකින්නෙ නෑ. නමුත් රටේ නීතිය නෑ කිය කිය මැරෙන්න හදන එවුන් මේ කියන්නෙ නීතිය ක්‍රියාත්මක කිරීම වැරදි තියල.
හාල්මැස්සන්ට ලොවෙත් නැති නීති. තෝරු මෝරු හැම අපරාධයක්ම කර කර හොඳින් ඉන්නව. උන්ට මොන නීතියක්වත් නෑ.