විදුලි බිල නංවයි.. අඩු ආදායම්ලාභින්ට සහන නෑ…

August 7, 2022 at 5:30 pm | lanka C news
විදුලි බිල නංවයි.. අඩු ආදායම්ලාභින්ට සහන නෑ…

විදුලි ගාස්තු ඉහළ දමන ආකාරය පිළිබඳව එළැඹෙන අගහරුවාදා දින ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේ විදුලි ගාස්තු වැඩි කිරීමේදී අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් විමසීමක් කලත් ඒ ගැන මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි ද කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ කරන්නෙත් ජල විදුලි නිෂ්පාදනය ඉහළ 60% දක්වා ඉහළ ගියහොත් දෛනික විදුලි කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බවයි.

18,847 views

16 Comments to “විදුලි බිල නංවයි.. අඩු ආදායම්ලාභින්ට සහන නෑ…”

  1. Senaka Samaradiwakara says:

    1) ඇයි චීන සමග ණය පදනම මත සාකච්ඡා කර අවුරුදු 10 කින් ගෙවන්න solar panel ලක්ෂ්‍යයක් ගෙනල්ලා ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ වහලවල් මත ඉන්ස්ටෝල් කරන්න රජයට බැරි?

    2) ඇයි ලංකාවේ නිකරුනේ ගලා බසින ගංගා වල ජල පහර පාවිච්චි කර එය යම්කිසි තරමකට pressure Up කර විශාල බොක්කක සහිත – තල බඹර කරකැවිිම තුලින් හා ඉතා ඉහල සිට කඩා හැලෙන දිය ඇලි භාවිතාකර විදුලිය නිපදවන්න බැරි? මේ වගේ වේගය මදිනම් racing bicycle තාක්ෂණය භාවිතය wheel මිශ්‍රකර බලය වැඩි කර ගත හැක.මේ සඳහා preweel ද යොදා ගත යුතුයි.නොමිලේ විදුලිය

  2. Senaka Samaradiwakara says:

    1) ඇයි චීන සමග ණය පදනම මත සාකච්ඡා කර අවුරුදු 10 කින් ගෙවන්න solar panel ලක්ෂ්‍යයක් ගෙනල්ලා ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ වහලවල් මත ඉන්ස්ටෝල් කරන්න රජයට බැරි?

    2) ඇයි ලංකාවේ නිකරුනේ ගලා බසින ගංගා වල ජල පහර පාවිච්චි කර එය යම්කිසි තරමකට pressure Up කර විශාල බොක්කක සහිත – තල බඹර කරකැවිිම තුලින් හා ඉතා ඉහල සිට කඩා හැලෙන දිය ඇලි භාවිතාකර විදුලිය නිපදවන්න බැරි? මේ වගේ වේගය මදිනම් racing bicycle තාක්ෂණය භාවිතය wheel මිශ්‍රකර බලය වැඩි කර ගත හැක.මේ සඳහා preweel ද යොදා ගත යුතුයි.නොමිලේ විදුලිය ලබාගත හැක.