විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….

September 22, 2022 at 6:20 pm | lanka C news
විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….

අද වන විට විදුලි බිල දරා ගත දරාගත නොහැකි තරම් ඉහල ගොස් ඇති බවත්,මේ සම්බන්ධව සමාජය තුළ පීඩනයක් හට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශේෂයෙන්ම ආගමික නායකයින් පිරිසක් තමන් මුණගැසුණු බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ සම්බන්ධයෙන් ආගමික ස්ථාන මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය බරපතළ බව ද පැවසීය.

රට බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති නමුත්, විධිමත්ව සැලසුම් සහගතව කටයුතු කරන්නේ නම් පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ප්‍රභවයන් මෙරට අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ලබා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලබා ගත හැකි බව ද විපක්ෂ නායකතුමා සිහිපත් කළේය.

එහෙත් ආණ්ඩුවට ඒ පිළිබඳව වැඩ පිළිවෙලක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ වෙනුවට ආණ්ඩුව සිද්ධ කරන්නේ ආගමික නායකයින් ඇතුළු පිරිස් විවේචනය කිරීම බවද පැවසීය.

පවත්නා තත්වය යටතේ ජනතාවාදී, ජනතා කේන්ද්‍රිය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යා යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, නමුත් අද සිදුව ඇත්තේ ලබා දිය හැකි සහන වත් ලබා නොදෙමින් ජනතාව මත බර පැටවීම බවය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි

– Media unit

9,782 views

14 Comments to “විදුලි බිල නැංවීමෙන් ආගමික ස්ථානවලට බරපතලයි….”

  1. Citizen says:

    How many of these temples have Air Conditioner s installed ?

  2. dev says:

    2 50 chanda katha epa. ahanna ay un sapaganne ape salli walin kiyala

  3. කිරිහාමි says:

    ආගමික ස්ථාන වලට වඩා අපිට බරපතලයි
    මූ නම් අමු මෝඩයෙක්

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    කැළණියේ නයාගේ ශාපය පංසල් වලට වැදිලා .

  5. Lalla says:

    සජිත් උතුමෝ පන්සලේ ලයිට් බිලෙන් දේශපාලනය කරන්න එපා. ඒ බරත් මහජනතාව පීඩාවට පත්කරන තීරණයක් වෙයි. පන්සල්වල විනාශකාරී විදුලිය භාවිතය පිලිගන්න ඕන විනාශයක්. හරියට බුදුහාමුදුරුවෝ බණ දෙසුවේ විදුලිබලයෙන් වැඩ කරන බුදුරැස් වලල්ල දාගෙන වගේ.

  6. Helaraju says:

    Me miniha eda kiwwe budupilima hambayo kadapu welawe ewaye kisima watinakamak nehe kiyalane den mokada danne nehe pissuwa thada welada

  7. පුතා නෝ says:

    මූ කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එක. ආගමික නායකයෝ විදුලි බිලේ අමාරුව කිව්වට පස්සේ මූ දැන් ඒ කේ එල්ලිලා…… මොනවා කලත් මෙයාට කවදාවත් රටේ නායකයා වෙන්න බෑ….

    • Narada says:

      Very true.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      මමනම් හරීම ආසයි මූ රටේ නායකය වෙනවට ටික කාලෙකට හරි. රෑට රෑට හොරෙන් ගෙවල් වලට රිංගල ජනදුක දහදිය සුවද ගදුනන මෙතුමා ප්‍රශ්න විසදනව බලන්න. පඩයක් ගියොත් ඒකෙ ගඳ සුවදෙ වාසිය බලල ඒකෙත් එල්ලෙන බූරුපුතා.

    • ප්‍රේමකීර්ති ගේ සාක්කිය. says:

      මමනම් හරීම ආසයි මූ රටේ නායකය වෙනවට ටික කාලෙකට හරි. රෑට රෑට හොරෙන් ගෙවල් වලට රිංගල ජනදුක දහදිය සුවද ගදුනන මෙතුමා ප්‍රශ්න විසදනව බලන්න. පඩයක් ගියොත් ඒකෙ ගඳ සුවදෙ වාසිය බලල ඒකෙත් එල්ලෙන බූරුපුතා.මූට හොදයි කිව්වම අර බේබිල එයල හොදයි නෙමේ. උන් සූත්තර පුන්චල. පට්ට හොරු හාට් එකටත් නොදැනෙන්න උන් අන්තිම ලේ බිංදුවත් පෙරාගන්නෙ. අර 222222222v අම්මන්ඩි. මුන් ඔක්කොම සුපිරි මාපිල්ලු. තව ඉන්නව පොලොන්නරුවෙ පියරු බබා අත්තනගල්ලේ පශුවෛද්‍ය බබා

  8. දායක සභාව සහ කුළඟන සමිතිය says:

    ලොකු සාධුලා ගාව ඕනෑතරම් සල්ලි තියෙනව

  9. Dharshana Abeykoon says:

    බොල බුුරැපුතෝ මෙි වෙලාවෙි ගැලරියට දේසපාලනය කරන එක නෙමෙි හරි වැඩෙි රට වෙනුවෙන් හිටගනින් මෝඩයෝ පංසල් පල්ලිවලට පු…දෙනවට වඩා රටෙි මිනිස්සු ගැන හිතපං. පංසල්වල හොරගනයන්ට A/Cනැතිව නිවන් යන්ඩ බැරි එක රටෙිි ප්‍රස්නයක් නෙමෙි හරි නමිි ඔීකුන්ට දෙන දානෙත් නවත්තන්ඩ ඔීනේ රටෙි කොචිචර පංසල් තියෙනවද සැබෑවටම හිතනිවන ආන්නඒ පංසල්වල උතුමි සංඝරත්නයට ගරැකරපං නැතුව හොරගන බිස්නස්කාරයන්ට / සෝබිත වගේ NGO කාක්කන්ට නෙමෙිි

  10. බූරු පුතේ says:

    විදුලිය මේ තරම්ප පාවිච්චි කරලා පන්සලෙන් ඵන රට ගොඩ යන නිෂ්පාදන මොනවද? පන්සල ආදර්ශයක් නම් ඉස්සෙල්ලම විදුලි බිල අඩු කර ගන්න ඕනේ පන්සලයි.

Leave a Comment

Main News