විදුලි බිල වැඩියි.. අපි ගෙවන්නෑ..- සෝභිත හිමි

August 16, 2022 at 12:40 pm | lanka C news
විදුලි බිල වැඩියි.. අපි ගෙවන්නෑ..- සෝභිත හිමි

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.

එහිදී උන් වහන්සේ විසින් විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.

උන් වහන්සේ කියා සිටියේ මෙය අසාධාරණයක් බවත් ඊට එරෙහිව ඉදිරියේදී සංඝයා වහන්සේලා විදියට නැගී සිටින බවත්ය.

එපමණක්ද නොව මේ වැඩිවන විදුලි බල නොගෙවා හැරීමට කටයුතු සලස්වන බවද උන් වහන්සේ කීය.

මෙම වැඩිකිරීම් වලදී ආගමික ස්ථාන හා සාමාන්‍ය ජනතාවට ඉතාමත් අසාධාරණ ආකාරයට විදුලි බිල වැඩිකර ඇති බවද උන් වහන්සේ කීය.

– ප්‍රගීත් ජනක

34,198 views

38 Comments to “විදුලි බිල වැඩියි.. අපි ගෙවන්නෑ..- සෝභිත හිමි”

  1. ජංගි දමිතා says:

    හාමුදුරුවනේ ඔබ වහණ්සේලාගේ, අපේ ජංගි අරගලයේ ප්‍රතිථල තමා මේ.

  2. Buwa says:

    If you have any view point different to him, just tell him. What is the point of insulting him. Are you guys perfect?
    I really do not like him but it does not mean to say I can insult him as I wish. very pathetic!.

  3. DON says:

    NGO Agent

  4. දියෝගබදු says:

    ගෙවන්න බැරිනම් විදුලි බල මන්ඩලයට කැපීමේ පූර්න නිදහස ඇත. 👍🙏

Main News