විදුලි බිල විද්‍යුත් තැපෑලට…

July 31, 2022 at 2:04 am | lanka C news
විදුලි බිල විද්‍යුත් තැපෑලට…

ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයන්ට ඊ – බිල් (e-Bill) සේවාව ආරම්භ කර තිබේ.

මෙම සේවාව හරහා මාසික විදුලිබිල තම විද්‍යුත් තැපෑල වෙත ගෙන්වා ගැනීමට විදුලි පාරිභෝගිකයනට අවස්ථාව උදා වේ.

විදුලිබල මණ්ඩලයේ විදුලි පාරි‍‍භෝගිකයනට ebill.ceb.lk වෙබ් අඩවියට පිවිස ඉ-බිල් සේවාවේ ලියාපදිංචි විය හැකිය.

ඊට අමතරව ජංගම දුරකථනයෙන් EBILL (SPACE) ACCOUNT NUMBER (SPACE) EMAIL ලෙස ටයිප් කර 1987 අංකයට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද මෙම සේවාවේ පහසුවෙන් ලියාපදිංචි වීමට පුළුවන.

පී.කේ. බණ්ඩාර

26,731 views

4 Comments to “විදුලි බිල විද්‍යුත් තැපෑලට…”

  1. rona says:

    කොම්පුටර් සිස්ටම් කියල කෙලින්න වගේ යන්නෙ බිලියන් ගානකට. යකො උඹලගෙ ඔපිස් වල එවුන්ට ගෙයක් ගෙයක් ගානේ අතේ ගිහින් දෙන්න කියපන්. ඒච්චර ඉන්නවනේ. අනික කොරන වැඩකුත් නැහැනේ.

    බැහැ කිව්වොත් ඉස්ට්‍රයික් කොරපන්, ලියිට් කපපන්, ඉස්ටාලින් ගොය්යත් අල්ලගනින්. නියම වෙලාව

  2. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    හරමානිස් අයියාටයි,,බේබිනෝනා අක්කාටයි email address එකකුයි, smart phone එකකුයි මණ්ඩලයේ අනුග්‍රහය යටතේ ලබා දෙන්න .

  3. tester says:

    ebill එක විතරක් ගන්න අයට රුපියල් 100ක වගේ වට්ටමක් දුන්න නම් කඩදාසි සෑහෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න තිබ්බ. මිනිස්සු ගොඩ දෙනෙක් ebill එක විතරක් ගෙන්න ගනියි එහෙම වුනා නම්

  4. Nirmal says:

    This is one of the best move, in the beginning it will be a difficult process later on everyone can understand the importance of this process.

Leave a Comment

Main News