විදුලි බිල 75%කින් ඉහල දැමේ… නව ගාස්තු මෙන්න…

August 9, 2022 at 12:43 pm | lanka C news
විදුලි බිල 75%කින් ඉහල දැමේ… නව ගාස්තු මෙන්න…

විදුලි බිල ඉහළ නැඟීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ 75%ක සාමාන්‍ය ප‍්‍රතිශතයකින් විදුලි බිල ඉහල දැමීමට නියමිතව ඇත.

නව ගාස්තු නැංවීම අනුව ඒකක 30ට අඩු විදුලි බිල් සදහා අමතරව රුපියල් 198ක මුදලක් එක් වෙයි.

ඒකක 30-60 අතර 200% කින් එනම් විදුලි බිලේ ඉහළ යාම රුපියල් 599ක් පමණ වෙයි.

ඒකක 60-90ත් අතර 125%කින් ගාස්තු ඉහළ නංවන්නේ විදුලි බිල රුපියල් 1461කින් ඉහල දැමීමකි.

90-120ත් අතර රුපියල් 2,900ක් පමණ ප්‍රමාණයකින් ද විදුලි බිල ඉහළ යනු ඇත.

Unit 0-30 වැඩිවීම 264%
Unit 31-60 වැඩිවීම 211%
Unit 61-90 වැඩිවීම 125%
Unit 91-120 වැඩිවීම 89%
Unit 121-180 වැඩිවීම 79%

44,204 views

18 Comments to “විදුලි බිල 75%කින් ඉහල දැමේ… නව ගාස්තු මෙන්න…”

  1. Fernando says:

    More than increasing the amount, better to privatize it ASAP. They should not make people suffer. This is all about mismanagement

  2. විදුලි බිල් පත් ගෙවීම අත්හිටුවමු. විදුලිය විසන්ධි කරන්න එන හැම එකාටම විදුලිසැර වද්දවා ස්භාවික අනතුරු වලින් යටියන්තොට යවමු.

  3. මුං හිතුවද දන්නේ නැහැ පුතාණෝගේ නිධන් අංශු අපි ලගත් තියෙනවා කියලා. තොපිලට බෝම්බ ගහනවා දැනගනියව්

  4. Civil Disobedience says:

    බිල වැඩි කරන්වා නම් නොගෙවා විරෝධය පෑ හැක.
    This is called Civil Disobedience

  5. Manoj says:

    කුපාඩි ,අවජාතක ,දේසපාලුවො කරන අවජාතක හොරකන් වලට වන්දි ගෙවන්න වෙන්න,රටේ ජනතාවට .මුන්ගෙ ගෙවල්වල විදුලි බිල අපි ගෙවන්න ඕන.

  6. Kapila says:

    ඔන්න විදුලියටත් කේලා හුටා. දැන් සියලුම භාණ්ඩ හා සේවා ගාස්තු ඉහල නගිනවා. අපිට හරිම සතුටුයි දැන්. අපි 69

    • බයියා says:

      දැන් තියෙන්නෙ 69 ද බූරුවො. මේ තියෙන්නෙ අරගල කාරයෝ පත්කරපු ආණ්ඩුවක්. දැන් ඉතිං බයියොන්ට තියෙන්නෙ අරගලෙන් රට හදන හැටි බලං ඉන්න.

      • PRASAD says:

        බං ගොයියො එතකොට රනිල් උන්නාන්සෙ දින්න චන්ද 134 අරගලේ එවුන්ගෙද? මාර කෙස් පැලෙන කර්කනෙ මෙව්ව.

        • 3% says:

          3 තියෙන එකාත් තමන්ට 3දාගෙන රනිල්ට සහයෝගය දුන්නා කියලා දන්නේ නැද්ද හිකනලෝ. තොපිලා අර-ගලේ කියලා මුළු රටම නැතිබංගස්ථාන කළා.

  7. Janaka says:

    එන්න අපි අරගලයටයි ජවිපෙට යි බැන බැන කරුවලේ ඉමු.

  8. Lankeshwara says:

    මෙතැනදී මහා අසදර්නයක් දුප්පත් අපිට කර තිබෙන්නේ. මොකද මේ වැඩි කිරීමෙන් කර ඇත්තේවිපාකය දිහා ගැඹුරට සිතා බැලුවිට සිතට වැටහුණේ මේ අනිසි මේසා විශාල වැඩිකිරීමක් කොට විදුලිබල මණ්ඩලයේ කුට නිලධාරින් ඇතුළු මණ්ඩලය කර ඇත්තේ ඉහළ වැටුප් තලයේ සිටින අයගේ පටන් පහළ අයගේත් දීමනා සහා වැටුප් වැඩිකර එවුන්ගේ මනදෝල සපුරා ගැනීමක් බව කිවයුතුයි. එම මුදල් ඔවුන් ලබාගන්නේ අපි වගේ දුප්පත් පාරිභෝගික අයගෙන් රිරිමංශය සුරාකා එයින් ලබාගන්නා මුදල්වලින් බවත් කිව යුතුමයි.මෙවැනි අයතාලෙස අපෙන් අයකර ගන්නා මුදල් වලින් ඒ අයට කවදාවත් සිත් සුවපිනිස වැඩනම් වන්නේ නැතිබවත් කිවයුතුයි, මොකද අපි සියලුමදෙනා උදේ හවා එවුන්ට සුව වේවා කියා පාර්ථනා නොකරණ බැවින්.ඒ වෙණුවට හතරවරිගේම මතක් කිරීමට මොහොතක් වත් පසු තැවෙන්නේ නැතිව මතක කරණ බැවින් බවද කිවයුතුමයි.

    • CEB buwa says:

      වැඩි නොකලත් වක්‍රාකාරව ජනන වියදම් ගෙවන්නෙ ඔයාලම තමා, බදු විදියට. එතකොට ගෙවන්නෙ අනිත් අය පාරිබෝජනය කල ඒවටත් එක්ක. මද්‍යස්තව ඇත්ත දකින්න. ශාප කරල වැඩක් නෑ.

  9. Upul says:

    Can anybody justify this type of increase when normal salaries have not increased in this fashion.