විදුහල්පතිනිය දණ ගැස්වූ ඌව මහ ඇමති ගැන වහා පරීක්‍සණ අරඹනු..- ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

January 21, 2018 at 12:45 pm | lanka C news
විදුහල්පතිනිය දණ ගැස්වූ ඌව මහ ඇමති ගැන වහා පරීක්‍සණ අරඹනු..- ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

ඌව පළාත් සභාවේ මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් විදුහල්පතිනියක් දණ ගැස්වූයේ යයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණ අරඹන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා විසින් ඌව ආණ්ඩුකාරවරයා වෙත උපදෙස් දී ඇත්තේ පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතු පවරා ගන්නා ලෙසයි.

අදාල පරීක්‍සණ කටයුතු අවසන් වන තෙක් ඌව මහ ඇමතිවරයා තමන් විසින් දරන ලද ඌව පළාත් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

37 views

16 Comments to “විදුහල්පතිනිය දණ ගැස්වූ ඌව මහ ඇමති ගැන වහා පරීක්‍සණ අරඹනු..- ජනපතිගෙන් පොලිස්පතිට නියෝග”

  1. කැකිල්ලේ හුටං මාමා says:

    ගුරුවරිය දන ගැස්වූ වයඹ පලාත් මන්‍ත්‍රීට ආසන සංවිධායක කම බදුල්ලේ මහා ඇමතිට අගමැතිකම? ජයවේවා කැකිල්ලේ රජ තුමනි.

  2. වරද මොකක්ද අනේ? says:

    කෝච්චියේ වඩේ විකුණුවා කියල පරික්ෂා කරන්නේ උඩරට මැණිකේ වෙන්නැති. නියම සෙල්ලම් එළිවෙන ජාමෙට. බුරු ඇදැන් කඩා වැටෙන මහා කුණාටු. නාටු දේසපාලනේ. රටම අවසාන ආප්පෙකට.

  3. indunil says:

    horagae kagenda paena aseema…………

Main News