විදුහල්පති මට බලහත්කාරෙන් වැන්දා.. මං නඩු දානවා..- ඌවේ මහ ඇමති [Video]

January 29, 2018 at 10:40 am | lanka C news
විදුහල්පති මට බලහත්කාරෙන් වැන්දා.. මං නඩු දානවා..- ඌවේ මහ ඇමති [Video]

බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව තමන් අධිකරණයේ නඩු පවරන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

එම විදුහල්පතිනිය තමන්ට බලහත්කාරයෙන් වදින්න ආ බවත් තමන් ඊට විරුද්ද වූ බවත් ඔහු සදහන් කරයි.

මහ ඇමතිවරයා මේ බව සදහන් කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී තව දුරටත් මහ ඇමතිවරයා සදහන් කලේ තමන් ලංකාවේ දේශපාලන ගැන දන්නේ නැති බවත් බදුල්ල ගැන පමණක් දන්නා බවත්ය.

14 views

12 Comments to “විදුහල්පති මට බලහත්කාරෙන් වැන්දා.. මං නඩු දානවා..- ඌවේ මහ ඇමති [Video]”

  1. Ratata Adare says:

    මේ ප්‍රකාශ ගැන හොඳින් හිතන්න. මොන තරන් උද්දච්ච ප්‍රකාශනද? මිනිස්සු මොන තරන් මෝඩයෝ ගානට දාලද මේ දේශපාලකයෝ. කිසිම ඉගනීමක් හික්මීමක් නැති හොර රැලක් මාරුවෙන් මාරුවට පත් කර ගන්නේ ඇයි??

    • somapala says:

      මොනව බලාපොරොත්තු වෙන්නද මහත්තයෝ වඩේ වෙලෙන්දෙක්ගෙන්. මුන්ව පත්කරපු එකාටනෙ මඩු වල්ගෙන් තලන්න ඕනැ

      • samuvel says:

        ඔයිට කලින් කන්නඩිය ලකුනින් ගෙනත් ත්‍රී රෝද රත රියෙදුරෙකුව කොලඹ පුරපති කලා, ඔය සිරිකොතේ කට්ටිය.

    • Trumph says:

      මූ මොන වගේ එකෙක් වුනත්, පින්සිපල් පලවෙනි voice cut එකෙදි කිවුවෙත් මෙ සමානම දෙයක්
      එනම් බනින්න එපා ඇමති තුමා කියල වැන්ද කියල.
      මෙක තමා උසාවියට එන්නෙ. ඒ නිසා තමයි මෙ පිංගූත්තරය බය නැතුව ඉන්නෙ.

    • කිංකිණි says:

      තට්ටු මාරු නවත්තලා ඔයා මේ අලුතෙන් පත් කොරන්න කියන්නේ ජෙප්පන්වද ? උන් මිනිසුන්ගේ අතපය ,කට කපලා ගස් බැඳලා අමු අමුවේ මරලා දැම්මේ කිසිම බලයක් තිබිලද ? එහෙම බලනකොට මේ වඩේ වෙළෙන්දා ඊට හොඳයි.අනික මේ වගේ එවුන් බලයට ගේන්න කඩේ ගියෙත් ජෙප්පොනේ.

  2. amiya says:

    politicians can’t say list baloney

  3. Raawana says:

    AAaa…. Wade ganna … Laaabayi, Isso wade…..

  4. Sriaiyya says:

    Montosury katawa nea kiyannea mea miniha ugath netiwunaata mahajanaya mottayoa nemei Honda buddhimath ! Ayata pissuda amethiwaraya taniyen newea gedara hitiyea tawath addiyaapana usas niladhainuth ametigea gedara hitiyea Mona bailada gahannea,

  5. Pooja says:

    Mung hitanawaa mahajanaya patta poll boorowoa kiyaa,,karukara illaa asweyan topi hitawaaathi deviyo kiyaa moota wandinda hitak papiwak nethi mattayoa mugea pitipassa ara ping (cow) dennek inna waa parduna pereathayoa

  6. Soyza says:

    Moogea gedarata avith balayeng blaatharayeng wandinakang mu balang hitiyada tanikara Montessori kataawai kiyannea. Deng wadea wadea wadea parana buissness eka patangada!

  7. ජනවැසියා says:

    එක ඇමති කෙනෙක් කාලෙකට ඉස්සර කිවුවා, සමෘර්ධි නිළධාරියෙක් තමා විසින් ම කඹයකින් බැද ගත්තා කියලා.
    මේ ඒ සිදුවීමේ දෙවන ජවනිකාව

  8. Upul says:

    Me wage pinguththara rilawunta chande dena moda harak inna ratak thamai LANKAWA.

Main News