විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..

September 30, 2021 at 1:20 pm | lanka C news
විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..

තම පාසලේ ඉගෙනුම ලබන බාලවයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට පත්කර සිටි විදුහල්පති හිමිනමක් වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාල හිමිනමට තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වී තිබිණි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විදුහල්පති හලක විදුහල්පති හිමි නමක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසිනි.

38,250 views

16 Comments to “විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..”

  1. Kalu Albot says:

    Ane Saadhu! Unwahanse dhaathu wadamalaa rahath wenna athi. Lamayinta mona tharam pinak athwenawada? Unwahanseta apahaasa koralaa pawu purawaa ganna epa .. apaaye yanawa!!Upaasaka ammalaa pin anumodan wenna!! Saadhu!!

  2. ජනක says:

    මුන්වගේ පාහරයෝ තමා උදේ හවස ලවුඩ්ස්පීකර් දමාගෙන අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර පලන්නේ..