විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..

September 30, 2021 at 1:20 pm | lanka C news
විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..

තම පාසලේ ඉගෙනුම ලබන බාලවයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකුට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයට පත්කර සිටි විදුහල්පති හිමිනමක් වූ දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

හිඟුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අදාල හිමිනමට තවත් සිසුන් පිරිසක් අපයෝජනයට පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් වී තිබිණි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විදුහල්පති හලක විදුහල්පති හිමි නමක් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසිනි.

38,330 views

16 Comments to “විදුහල්පති හිමියන් සිසුන් 04 දෙනෙකුට අතවර කරලා..”

  1. panchayudaya says:

    Me baudda rate hamaduruwanta owa karanna barinam mokatada me baudda rata? owa ganan ganna epa mage hamaduruwane. oya rishad wage lamai pichuwe nhane

  2. byson appu says:

    ape buddha puthrayanta apahasa karanna epa. indala hitala kollek gahuwata kamak na.

  3. Lalith m says:

    අර මහායාන වගේ අවශ්‍ය චීවරධාරීන්ට කසාද බැදගන්න දුන්න නම් මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන්. පොඩි සාමණේරවරුන්ට කරදර කරන අය කොච්චර ඉන්නවද. සිල්වත් ගුණවත් ස්වාමීන්වහන්සේලා බොහොම ටික දෙනයි ඉන්නේ. ඇත්ත කිව්වට රෙදි උස්සගෙන එයි. ඒත් මේක ඇත්ත.

    • Saleem says:

      අවය්‍යජ ඇත්ත නම් වනචරයෙක් නොවන එකම එක භික්ෂූවක්වත් ලංකාවේ නැහැ කියන එකයි. තව තව වැදල වැටියල්ල

  4. Helaya says:

    Girithalegama Sirisujath Thero,
    Rajarata Maha Vidyalaya
    Forme school: Girithalegama Maha Vidyalaya

  5. පුරාණ දඩුවම් says:

    මූව උපැවදි නොකර ඇට දෙක විතැන් කලොත් නරකද?

  6. Kiribanda says:

    Etta nam mekage siura galawa araka kapa damanu

  7. Sam says:

    Ko me Gnasara hamuduruwoi…Wimalui…menna gal kapanawo….

  8. ස්පීකර් සාදු says:

    අපි සද්දෙට පිරිත් දාමු… එතකොට කොල්ලෝ කෑ ගහනවා ඇහෙන්නේ නැතිවෙයි.

    • ශබ්ද දූෂණය පිටු දකින්න says:

      බොරැල්ල හන්දියේ බස් ස්ට්න්ඩ් එක ගාව පොඩි බෝධියෙන් මහා සද්ධේට දවසට දෙවරක් පිරිත් දානවා. අපේ ළමයිට පාඩම් කරන්න බැහැ. පොලීසියත් ඒ අයට සපොට්.

  9. Saleem says:

    Buddhism is not a practical faith. Man needs food, sleep and intercourse. These needs can be put off for some time but cannot be ignored indefinitely. Islam is the perfect way of life that gas provisions for every human want.

    • lakshitha says:

      No Saleem, Buddhism is really practical. There is no restriction to food and sleep for any Buddhist. but intercourse is restricted only to clergymen. it is very hard to control desires. but I think you have never felt the comfort and relaxation of getting rid of desires. measuring a religion with fake and bad news is not the way to understand it. you have to read, listen understand and behave accordingly to get the results. Please come and see. If you don’t see a difference then you may leave.

  10. සහොදරය says:

    ගුරුවරු පින් පඩි ගන්න අරන් දෙන් අවුරුදු 2ක් හා වර්ජනය කරමින් පින් පඩි මාස 4ක් සිට අරන් ,නිකන් ම ඉදල ගෙදර ඉදන් නිල් බලල අසහනයෙන් ඉන්නෙ

Main News