විදෙස්ගත ප‍්‍රබලයන් දෙදෙනෙක් ශ‍්‍රී ලංකාවට.. එජාප-පොහොට්ටු වේදිකා දෙකට ගොඩවෙයි.. දේශපාලනය ගිණියම් වෙයි..

October 27, 2019 at 11:20 am | lanka C news
විදෙස්ගත ප‍්‍රබලයන් දෙදෙනෙක් ශ‍්‍රී ලංකාවට.. එජාප-පොහොට්ටු වේදිකා දෙකට ගොඩවෙයි.. දේශපාලනය ගිණියම් වෙයි..

මේ දිනවල විදෙස් ගතව සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මේ ආපසු මෙරටට පැමිණි පසු ජනාධිපති මැතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවටත් හිටපු ජනාධිපතිනිය සජිත් පේ‍්‍රමදාස මහතාගේ වේදිකාවටත් ගොඩවනු ඇති බවට වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනිය සමගින් එජාප වේදිකාවට එක්වීම සදහා ශ‍්‍රීලනිප කිහිප දෙනෙකුද සූදානමින් ඇතැයිද වාර්තා පල වෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද ජනාධිපති වේදිකාවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කිහිපයක්ම සිදු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

67 views

18 Comments to “විදෙස්ගත ප‍්‍රබලයන් දෙදෙනෙක් ශ‍්‍රී ලංකාවට.. එජාප-පොහොට්ටු වේදිකා දෙකට ගොඩවෙයි.. දේශපාලනය ගිණියම් වෙයි..”

  1. siripala sirisena says:

    gota mahatha, rata kapu, boru kelapu, koti ganan wiyadm kara sawari giya ugathkamak nethi,raja sepawinda, MAITREEE AHALAKATAWATH GANNA EPA VOTES THIYENA EKATH NETHIWENAWA sure

  2. deesh says:

    PLEASE No need of my3 pala support for gota. you will lose more educated independent thinking voters. he is trying to save his future..my3pala is a real enemy of pohottuwa..