විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වේ..

May 10, 2020 at 4:40 pm | lanka C news
විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වේ..

විදේශ රැකියාවන්හි නිරත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂයකට වැඩි පිරිසකට තම රැකියා අහිමි වීමේ තත්ත්වයක් මතුවී තිබේ.

ලොව පුරා පැතිර ඇති වසංගත හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වඩා අඩු මිලට ශ‍්‍රමිකයන් වෙනත් රටවලින් ගෙන්වා ගැනීමට එකී රටවලට හැකියාව ලැබී තිබීමද මෙම තත්ත්වය ඇතිවීමට බලපා ඇත.

ඒ අනුව දැනටමත් විදේශගත ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණීම ආරම්භ කර ඇති අතර ඔවුන්ට නැවත රැකියාව සඳහා විදෙස් ගත වීම සම්බන්ධයෙන් එකී ආයතන දන්වා ඇත්තේ නැවත දැනුම් දෙන තුරු රැකියාවන්ට නොපැමිණෙන ලෙසයි.

196 views

24 Comments to “විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයන් ලක්‍ෂයකට වැඩි පිරිසකට රැකියා අහිමි වේ..”

  1. kavirathnak says:

    පස්ස හොදන්න වතුර නෑති උනත්, අපෙ ආන්ඩුව රෙන්නෙ රත්තරන් බාල්දියෙ

  2. sunil says:

    විදේශ රටවලදී විවිධ ක්ෂේස්ත්‍රයන්හි නිපුනත්වයක ලද ලාංකිකයන් සිටින නිසා නැවත රැකියා අහිමිව මව්බිමට පැමිණෙන විට ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම රජය විසින් කලයුතු යයි යෝජනා කරමු. අනුන් යටතේ රැකියාවක් කරනවට වඩා සුළු පරිමාණයෙන් හෝ ව්‍යවසායකයෙකු බවට පත්වීමෙන් ආර්ථික ස්වාධිනත්වයට පත්වීමට හැක. අතහිත දීමට රජය ක්‍රියා කරන්නේ නම් මෙම වසංගතය ආශීර්වාදයක් කර ගැනීමෙන් ලංකාව සංවර්ධනය කර ගෙන යාමට හැකි වෙනවා ඇත.

  3. Citizen says:

    Me ena hama kenekwama leyapadinchi karagena, pita ratawalin mehe awith inna ayawa apahu yawala e rassa me ayata denna. Onema welawaka rate kenek ididdi wena ratawalin kattiya genna bari karanna. Meka hodama awasthawa me ayage danumen lankawa prayojanayak ganna.

  4. Mssilva says:

    How about recent Dubai evacuation? I think few in that embassy and cg office have selected their close relatives and sent to Sri lanka. It is suspicious. Some say foreign ministry also part of the blame. These things are carried out in hidden agenda to defame the government. Government should investigate on this matter and issue an statement to reveal the names of those passengers. There are lot of needy poor Sri Lanka’s who want to come to the country from uae but no fruitful effort by sl authorities. Please check this matter. The only thing is we can write to these types of site. Kindly sl government should check. Kiri muttiyata goma daganna spa.

  5. Nawodhi says:

    Do not allow them to start spray painting garages and three-wheel garages. These are the main reason for cancer and Lykamia and other heart diseases.

  6. dot says:

    The people who worked hard that made our home economy robust and viable are now forced to come back .for the overseas labor market is struggling with problems of unemployment of their own and the economic down turn which has upset trade .So now is the time to rethink on how the scarce resources of the country could be distributed so that this huge visible gap between the rich and the poor is closed and people will not be pushed out to seek employment elsewhere ..and can live a life not with charity but with pride that they can generate an income ..and be happy at home with family .