විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..

September 23, 2019 at 3:50 pm | lanka C news
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර්  16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජන්ද බලය හිමි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 2 ලංකාවට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලේ පළමු සම්මන්ත්‍රණය ඊයේ සවස (සැප්තැම්බර් 22 ඉරිදා) ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වුනි.

“මව්බිම වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය රැස්වීම සංවිධානය කළ අතර ඊට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වුහ. වතෝගල ධම්මික ස්වාමීන්වහන්සේ විශේෂ අනුශාසනයක් පැවැත්වුහ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එවන ලද විශේෂ පණිවිඩයක් ද මෙහිදී කියවන ලදි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ආරාධිත දේශනය පැවැත්වීය.

එහිදී ඔහු පැවසුවේ ශ්‍රීලංකාවේ ජාතික බලවේග අද එක් මිටකට පැමිණ ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැරදවිය හැකි අපේක්ෂකයෙක් රටේ නැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඒ සඳහා ඉදිරියට පැමිණ ඇති බවත්ය.

– විමල් බණ්ඩාර පැරිසියේ සිට

34 views

24 Comments to “විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක් නොවැම්බර් 16 ගෝඨා වෙනුවෙන් ලංකාවට එන්න රොද බදිති..”

  1. නියම වැඩක්.

  2. Sun says:

    My dear friends, I cannot trust these politicians with dual character of democracy. They d not know what democracy is and trying to play double game again. Unless we do not change this party system in Sri Lanka we cannot find the ultimate solution. All these political leaders are looking for ways to get a big slice rather than developing the country. If they develop they cannot survive as leaders. That is the reality my dear friends. Think again and again, do not trust these colour blinded politicians before thinking of the final decision.

  3. Dilrukshi says:

    Thanks Prof for the great lecture. We will definitely come to Sri Lanka.

  4. සැබෑ සිංහල බෞද්ධයා says:

    මහෙශ් සේනානායක මහත්තයට සෑහෙන්න බය වෙලා වගේ …බය වෙන්න එපා කැඩෙන්නේ බුද්ධිමත් සිංහල චන්ද විතරයි . සිංහල නිගණ්ට වහල් චන්ද ටික කොහොමත් ඉතුරුවෙයි.

    • Udesh Hettiarachchi says:

      ai den mahesh hena porak wenna eti bayawenna ane palan ban..rishadge case ekedi dekkane muge katusu gatiya

    • රටට හිතවත් says:

      සැබෑ සිංහල බවුද්දයෝ කොහෙද බං, බදුර්දීන්ට කඩේ ගිය මෝඩයෙකුට චන්දෙ දෙන්නේ!

    • Kannan says:

      Fool….what did Mahesh do for the country. according to Field Marshal Sarath Fonseka, Mahesh was engaged in back office functions during the war. nobody knows who mahesh was until he appeared on the TV and made a statement against Saharan and Rishad Badurdeen. finally what happened. he spoke in favour of Rishad. are we fools to vote for him. he won’t get even the third place. he will be ended up in 4th or 5th place in the Presidential race

  5. rajeewa says:

    අනිවාර්යයෙන් අපි එනවා..ගෝටාභය ජයග්‍රහණය වෙනුවෙන්
    අපි ගෝඨට ,ගොඨා අපිට,
    ජය වේවා

  6. kavirathna says:

    apita etchara ____ amaruwak naha

Main News