විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

December 2, 2021 at 8:02 am | lanka C news
විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් දෙසැම්බර් මාසය තුළ මෙරට බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට එවන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ගෙවන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි.

විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් මගින් එවන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමන බනද මහ බැංකුව නිවේදනය කර ඇත.

25,052 views

18 Comments to “විදෙස්ගත ශ‍්‍රමිකයන්ට බෝනස්.. එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්..”

  1. Jban says:

    Mama danna koriyawe inna kollo godak dan salli ewanne undial Karala. Dollar ekata 240-250 ehe salli dennat kalin mehe account ekata danawalu. Lankawata dollar ena eka nawathila thiyenne eka nosayi. Aththa market rate eka 250 weddi bank rate eka 197 denne. Anduwa dollar hora kanawa. Mamath rata inne, ewanne ne salli okunta

  2. චිචී says:

    කොහොමත් සල්ලි එවන්නෙ නැතුව හිටියහම හරි නෙ… මුන්ගෙ ආර්ථික දැක්ම ලන්කාවෙ මිනිස්සු පිටරට වහල් සේවයේ යොදවලා ඒ සල්ලි වලින් ආතල් දාන එක

  3. Sumathi says:

    ඔහොම එවන ඩොලර් තමා උන් නිරුපමා ලගේ account වල දාගෙන ඉන්නේ. අපි රට ගිහින් කඹුරනවා උන් කුණු කොල්ලෙට ඩොලර් අරන් උන්ගේ account වල දාගන්නවා. මුලින්ම මිනිස්සු පාරට බහින්ඩ ඕන ඒ හන්ගන් ඉන්න සල්ලි එලියට ගන්ඩ කියලා.

  4. රට හරක් says:

    දැන් පෙන්වන යුරෝ එකක වටිනාකම රු230.22 යි.
    ලංකාවට යුරෝ 100 දැම්මොත් ලැබෙන්නෙ රු, 23,022 යි. එහෙමනම් දැන් එම යුරෝ 100 එහෙමත් නැත්නම් බැංකුවෙන් 23,022 අමතරව කීයක් දෙනවද?

    • නොවැම්බර් මාසයේ ස්ටර්ලින් පවුමට 269 ගෙවල ඊයෙ ඉඳන් 259. ඒකට 10 ක් එකතු කරනවලු..ඒ කියන්නෙ දහයක් අඩු කරල දහයක් එකතු කරනව..රට විරුවො කිය කිය රට බූරුවන් ට වගේ සළකද්දි රටට ආදරේ එකෙක් උනත් සල්ලි එවයිද?

  5. Saleem says:

    උණ්ඩ්යල්කාරයො ඩොලරයට රුපියල් 240 ක් දෙනවාලු. ගෝඨාගේ පිටරට තියෙන ඩොලර් ගෙන්නුවත් අනිවා ගෙන්නන්නෙ උණ්ඩ්යල් හරහා තමයි. මිනිස්සු ඩොලර් සීයක් අතෙ තියාගෙන ශත පනහක් රුපියලක් වැඩියෙ දෙන තැන් හොය හොය කොටුවේ රස්තියාදු ගහනවා හැමදාම දැකතෑකි. එහෙම තියෙන කොට ඩොලරයට රුපියල් 200 ක් ගෙවන රාජ්‍ය බැංකු හරහා මුදල් ගෙන්න ගන්න මිනිස්සුන්ට පිස්සුද?

  6. Hidaya says:

    ස්තුති , අපි ඔයාලාගේ මගඩි බැංකුවලට එවන්නේ නෑ. එක දේශපාලුවෙකුට අපේ රුපියලක් දෙන්නේ නෑ . තව දුරටත්.

Main News