විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…

March 18, 2017 at 7:06 am | lanka C news
විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…

හම්බන්තොට අයෝජන කලාපයට විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට රජය විසින් සැලසුම්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අද වන විට ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයන් සහිත චීනයේ හා ඉන්දියාවේ ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දීමෙන් මෙරට වෙළෙ`දපොළද එම රටවලට විවෘත වන බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

10 views

11 Comments to “විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…”

  1. nimal says:

    kesel gediya gane bedannada gennane….?

Main News