විදෙස් ආයෝජකයින් රට හැර යන්නේ උදය ගම්මන්පිල නිසා..- හිරුණිගේ ආර්ථික විග‍්‍රහය මෙන්න.. [Video]

March 2, 2017 at 3:50 pm | lanka C news
විදෙස් ආයෝජකයින් රට හැර යන්නේ උදය ගම්මන්පිල නිසා..- හිරුණිගේ ආර්ථික විග‍්‍රහය මෙන්න.. [Video]

විදෙස් ආයෝජකයින් රට හැර යන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පවසයි.

ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් උපයෝගී කරගෙන විාදෙස් ව්‍යාපාරිකයෙකුගේ දේපල වංචා කලේ යයි මන්ත‍්‍රී ගම්මන්පිලට එරෙහිව අධිකරණයේ පැවති නඩුව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඇය මේ අදහස් පල කලාය.

127 views