විදෙස් ඔත්තු සේවාවලින් මුදල් ගන්න මැති ඇමතිවරුන්.. රාජිත ඒ අතර විය හැකියි..

May 7, 2019 at 6:32 am | lanka C news
විදෙස් ඔත්තු සේවාවලින් මුදල් ගන්න මැති ඇමතිවරුන්.. රාජිත ඒ අතර විය හැකියි..

විදේශ ඔත්තු සේවාවන් සමග සමීප සබඳතා පවත්වමින් සිටින මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම මන්ත‍්‍රීවරුන් විදේශ බුද්ධි අංශ වලින් මුදල් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම මන්ත්‍රී පිරිස අතර ඇමති රාජිත සේනාරත්න ද සිටිය හැකි යැයිද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය කරමිනි.

33,080 Viewers

10 Comments to “විදෙස් ඔත්තු සේවාවලින් මුදල් ගන්න මැති ඇමතිවරුන්.. රාජිත ඒ අතර විය හැකියි..”

  1. Sun says:

    You are correct Mr Wimal. It has been happening and happening round the wold. Those who do not understand the reality of life continue. They should be vigilant not to trap.They think easy money but doing harm to them and to the country.When the leaders are not very straight forward spying birds are flying around looking for holes to get in.

  2. Lolla says:

    Why ? RW ?

  3. වස්ගමුව says:

    මේකේ නායකයෝ ඇමෙරිකාව කියලා මුලු රටම දන්නවා.ඒත් ඒක කියන්න ලංකාවේ ආරක්ෂක අංශ වලට හා රජයට බලයකුත් නෑ ..කොන්දකුත් නෑ.
    ජයික් හිල්ටන්හිදී වීරෝදාර බල්ලා පුපුරන ද්‍රව්‍ය සහිත උපකරන සමග අල්ලා දුන් ඇමරිකන් කාරයන්ට යන්න ඇරලා ගෙවල් වල තියෙන පිහි කවකටු හොය හොයා ඉන්න අය තමන්ට ආරක්ෂාව සලසන්න සමත් කියා මහජනතාව විශ්වාස කරන්නේ නෑ.
    ඇමෙරිකාරයන් ඉදිරියේ නොසැලී සිටි බල්ලා වීරයෙක් වුනා…උන්ට යන්න ඉඩ දුන් එවුන් බලු වුනා.
    මේ සිදු වීම ගැන මුලු රටම කොමිසමක් ඉල්ලනවා.

  4. Nimal R says:

    Yes, Rajitha and his son Chathura the idiot are definitely in the pay list.

  5. Aurora says:

    විදේශ ඔත්තුසේවා වලින් පමණක් නොව මේ රටේ ක්‍රියාත්මකවන අන්තවාදී ආගමික සහ ජාතිවාදී සංවිධාන වලින් මුදල් ලබාගන්නා දේශපාලකයන් සිටින බව සාමාන්‍ය ජනතාව සැකකරනවා. අන්තවාදී ක්‍රියා කරන සහ කථා කියන රිෂාර්ඩ් බදුර්දීන්, සාලි, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් හට එරෙහිව වචනයක් වත් කතානොකරන කිසිවක් නොකරන මන්ත්‍රීවරු පමණක් නොව නායකයන්ද සිටිනවා. මුන් පිළිබඳව සැලකිල්ලෙන් සිටින්න, ඊළඟ චන්දවලදී මුන් ගෙදර යවන්න අවස්ථාව තියෙන්නේ ජනතාවටයි. මෝඩකමට මුන්වම පත්කරලා එව්වොත් හිරේ යවන්න කොන්දක් තියන ආණ්ඩුවක් පත්කරගන්නත් අවස්ථාව තියෙන්නේ ජනතාවටයි.

  6. senalika says:

    wimal also taking money from these විදේශ ඔත්තු සේවා

  7. one shot says:

    නැව්පති,සුවපතිට ඔච්චර ඩොලර් ලැබිලත් ඇයි ජනතාවගෙ දත් ගලවන්න ඔට්ටු වෙන්නෙ.ජම්මෙට වඩා පුරුද්ද ලොකු නිසාද​?

  8. Gayantha says:

    වෙන්න පුලුවන්. දැන් ඇමරිකාව ලෝකේ රටවල් විනාශ කරන්නේ බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ. සමහරවිට නැගෙනහිර පැත්තේ තෙල් තියෙන එක ඔප්පුවෙලා නිසා ඒකට විදින්න ගහපු ගේමක් වෙන්නත් පුලුවන්.

  9. ajith says:

    I am very much agreed to that stsemnet. Infact I ahve been guessing this for years by looking at his comments

  10. Sun says:

    That is happening under the shade of democracy. People think that is real these Americans are also trapped in the shade. They cannot see. Their is to create unrest round the world then only they can survive and sell some arms. Common man don’t see this and keep on dragging money.

Main News