විදෙස් ඖෂධ සමාගම්ව ලංකාව පර්යේෂණාගාරයක් කරගනී.. අලූත් බෙහෙත් ටෙස්ට් කරන්නේ ලංකාවේ රෝගීන්ට දීලා..

April 7, 2017 at 4:40 pm | lanka C news
විදෙස් ඖෂධ සමාගම්ව ලංකාව පර්යේෂණාගාරයක් කරගනී.. අලූත් බෙහෙත් ටෙස්ට් කරන්නේ ලංකාවේ රෝගීන්ට දීලා..

විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් සිය ඔෟෂධ අත්හදා බැලීමට ශ‍්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් සේ යොදා ගනිමින් සිටින්නේ යයි නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේනේ ශ‍්‍රී ලංකාව තුල ඔෟෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන නිසා විදෙස් සමාගම් සිය ඖෂධ වර්ග අත්හදා බැලීමට ශ‍්‍රී ලංකාව යොදාගන්නා බවයි.

එසේ පරීක්‍ෂා කල යුතු ඖෂධ මෙරට රෝගීන්ට දී පරීක්‍ෂා කිරීමෙන් පසුව අහිතකර තත්ත්වයක් නැතිනම් පමණක් එම රටවලද පාවිච්චියට ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

347 views
Main News