විදෙස් කතට ලිංගික අතවර සිදුවීමට ධනුෂ්ක ගුණතිලකට දුන් දඬුවම මෙන්න..
July 27, 2018 at 4:40 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 06ක තහනමක් පනවා තිබේ.
සිය කොන්ත්‍රාත්තුවේ වගකීම් හා ක්‍රීඩක ආචාර ධර්ම අල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම තහනම පනවා ඇත.
නෝර්වේ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්දයෙන් ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත.
අල්ලංඝනය කියන්නේ මොකද්ද? ප්රූෆ් බලන්නැද්ද?
හරය විතරක් ගන්න .ඉස්පිලි පාපිලි හොයන්නේ නැතුව වැදගත් දෙයකට කොමෙන්ට් කරන්න .අතවර කරන්න ඕනේ උඹලා වගේ උන්ට .
ගැනු 4ක් ගන්න අයට මේ ප්‍රශ්න නැහැ ලැජ්ජයි
Ara CCTV camera wala after 10pm hitapu cricketer la kawda?????????????????
ක්‍රිකටි ක්‍රීඩකයින් බහුතරයක් ඉගෙන ගන්න බැරි මැටිටො.
මුන්ට අති විශාල මුදලක් ලැබෙන නිසා උන් ජනප්‍රිය උනාම පිස්සු හැදෙනවා. කරන කුපාඩිකමි වල කෙළවරක් නැහැ. හැම එකාම ගෑණු දෙතුන් දෙනෙක්වත් ඩිවෝස් කරනවා. සනත් ජයසූරිය ගෑණු සොඩෙක්.
ලෝකයේ ක්‍රිකටි ගහන්නෙ රටවල් කීපයයි. ශ්‍රීලංකාවෙන් ඔලිමිපික් සහ වෙනත් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගිවී එන මලල ක්‍රීඩකයින් කටුනායක සිට බස් එකේ ගෙදර යනවා. මුන් බෙන්ස් කාර්වල යනවා.
ඔය කෙල්ලෝ දෙන්න දැක්ක ගමන් ගිය ආත්මේ පිළිස්සුනු වැදිරියෝ දෙන්නෙක් කියලා හිතුවානම් මේ දේ වෙන්නේ නැහැ