විදෙස් කසල මෙරටට ගෙන්වීම.. වරද මහින්දගේ..- චම්පික

July 28, 2019 at 3:00 pm | lanka C news
විදෙස් කසල මෙරටට ගෙන්වීම.. වරද මහින්දගේ..- චම්පික

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් කසල ගොඩවල් කන්ටේනර මගින් ගෙන එන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් පනවන ලද නීතියක් නිසා බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

2013 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් කරන ලද ගැසට් පත‍්‍රයක් හේතුවෙන් මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

‘ජාතික මග’ නම් උත්සව සභාවක් අමතමිනි ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් එල්ල වන මෙම චෝදනාවට ප‍්‍රතිචාර ලෙස විපක්‍ෂය සදහන් කරන්නේ අදාල ගැසට් පත‍්‍රව නිකුත් කර ඇත්තේ රේගු ආඥා පනත ඉක්මවා නොයන පරදි නිසා කිසිසේත්ම කසල ගෙන්වීම ඒ හරහා කල නොහැකි බවයි.

ලංකාවට කුණු එන්නේ ඇයි?

Gepostet von Next Generation Leader am Samstag, 27. Juli 2019

32 views

22 Comments to “විදෙස් කසල මෙරටට ගෙන්වීම.. වරද මහින්දගේ..- චම්පික”

  1. Gonsun says:

    Usa wedi chumee ge molayak thibunata
    Pangnga nethi nisa kata metha dodawanawa
    Asarana kolllo yatakaragena yanavata,
    Nadu nethi wenne kohomada bola hemadama

    Maiya raja vee.siti kala ohu hondaya
    Double game gehuwith ohu honda nethiya
    Wavulek wage dig dandu mata peneya
    Shureekata me wara peradenawaya.

    Saji baba secrity job deawaya
    Usa honda nisa sure ekata oba godaya
    Sudubendata hitha obage duushithaya
    Ob pension giyoth lakmavwa suthutenya

    • Me3 says:

      මට නම් මේ රෝමන් අකුරු වලින් සිංහල කියවීම හරිම අප්පිරියයි.

  2. Saradiel says:

    2015 ජනවාරි 8 යහපාලන කුනු රජය වෙනස සැපද?

  3. පොරමෝලා says:

    රනිල් මෙයාව ,රවි ,රාජිත ,පාවිච්චි කරන්නෙ සජිත් එවන වයිරස් වලින් බේරෙන්න කොණ්ඩම් කොපු ලෙසටයි.

  4. Tikiri says:

    උඔලා මහින්දට අවලාද කරන්න කරන්න උඔලා පිරිහෙනවා .ආත්මයක් නැත
    ඊ ලග සැරේ රොත්ත පිටින් ගෙදර යන්න ලැස්තිවෙයන්.

  5. Tikiri says:

    උඔලා මහින්දට අවලාද කරන සෑම විටකම උඔලා පිරිහෙනවා එය නවත්වන්නට වයිමටවත් බැරි බව දැනගනිල්ලා.උඔලාගේ අවසානය දැනගනිල්ලා පාච චම්පක.

  6. Angoda Buva says:

    අනේ ප….යො

    මට නම් බය තොගෙ ගෑණි ගැබ් ගත්ත දවසධ තෝ ඒකෙ වගකීමත් මහින්ද පිටම දායිද කියලයි.

  7. Gamni says:

    මු නොදන්නා කමද කුහක කමද , ප ච රණවක ගේ තවත් පචයක්

  8. one shot says:

    මූ ඒ ආණ්ඩුවෙ පරිසර ඇමති.ඒ කාලෙ මූ නෂ්ඨකාමෙ කියන බරපතල රෝගෙන් පීඩා වින්ද නිසා මූට අයිති පරිසර අමාත්‍යාංශෙ මහින්දගෙන් දූෂණය උනාලු.

  9. Parakum says:

    This Gazette notice has made Srilanka import all sorts of things including Drugs? Racketeers used this to bring Karunka, & Spices to re-export, making our producers pay heavily for this currupt deal.

  10. Kumara says:

    විද්‍යාත්මක ක්‍රමයකට පචයව දේශපාලනයෙන් පන්නමු.

Main News