විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා.. ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට..?

July 23, 2018 at 9:20 am | lanka C news
විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා.. ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට..?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති බව වාර්තා වෙයි.

විදෙශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් කටුනායක ගුවන්තොටුපල පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මේ වන විටත් ඔහුගේ මිතුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මිතුරා විසින් මෙහලි කර ඇති කරුණු අනුව විදේශීය කාන්තාවට අතවර කිරීමට ධන්ෂ්ක ගුණතිලකද සම්බන්ධ වී ඇති අතර ඒ අනුව ඔහුද අත්අඩංගවට ගනු ඇති බව වාර්තා වෙයි.

ධනුෂ්ක ගුණතිලකට මේ වන විට විනය පරික්‍ෂණයක් ආරම්භ කර ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට ජාත්‍යන්තර තරග තහනමක්ද පනවා ඇත.

129 views

12 Comments to “විදෙස් කාන්තාවකට අතවර කලැයි චෝදනා.. ධනුෂ්ක ගුණතිලක පොලිස් අත්අඩංගුවට..?”

  1. Gunaruwan says:

    Lankawe cricket walata wiruddhawa athulath pitath kumanthrana wage. Ehen kreedakayo thahanam karanawa, mehen wasanawanthama kreedanganayak kadala dala mahajana kreedanganayk karanna hadanawa. ane manda monawada wenne kiyala ?

    • හෝමාගම බන්දුල says:

      ඉතිං ලංකාවේ ටිකක් හරි ලස්සන සිංහල ගැනියෙක් ඉන්නවද.? ටිකක් හරි ඇහැට කනට පේන්න ඉන්නේ ලංසි ගෑනු විතරයි. ඊටත් සිංහල ගැණු හරියට නාන්නේ ඇඟ හොදන්නේවත් නැහැ. ඉතිං මු සුද්දියෝ පස්සේ ගියයි කියල මෙයාට බනින්න බැහැ .

      • Sinhalaya says:

        Bandulage ammath nanne nathuwa gandha gagaha inne athi

      • Sinhalaya says:

        Bandulage amma lassana nathuwa athi. habai lankawe lassana sinhala ganu ona tharam innewa. Bandulage amma nanne nathi unate lankawe godak sinhala ganu aya pirisidui

        • mawubima_perata says:

          ඇත්තම කතාව ලංකාවේ ගෑනුන්ට වැඩිය ලංසි ගෑනු ලස්සනයි. සිංහල ගෑනුන්ගෙ ගඳ සුවඳ කෙසේ වෙතත් ලංසි ගෑනු පස්ස හෝදන් නෑ. ඒත් ඉතිං බන්දුලගෙ කතාවට බන්දුලගෙ අම්මට අවනම්බු කළ එකෙන් කාරණා 02ක් ඔප්පු වෙනවා. සිංහලයා නමින් පෙනී සිටින්නෙ කෙල්ලෙක් බවත් සිංහල ගෑනු මෝඩ කමත්

        • හෝමාගම බන්දුල says:

          මොකද මනුස්සයො මම ඇත්තක් කිව්වහම අම්මලව ඇද ගන්නේ. පුළුවන් නම් එක ඇහැට කනට පේන සිංහල බෞද්ධ ගැනියෙක්ගේ නමක් මට කියනවකො බලන්න. ආව මෙතන අම්මල තාත්තලව මතක් කරන්න. උඹ චන්ඩි නම් පුළුවන් නම් ගොසිප් ලංකා නිව්ස් එකට ඇවිල්ල මට බැනපන් බලන්න. UNP එකට ඍජුව හරි වක්‍රව හරි බනින එක ඒකාබද්ද විපක්ෂේ බල්ලෙක්ගෙ කොමෙන්ට් දානේ නැහැ.

  2. Lara says:

    මුන් හිතන්නෙ කෙල්ලෙක් මුන් දිහා බලපු පලියට උන් නිදාගන්න කැමැත්ත දුන්නා කියලා. ඉතින් ගිහින් අල්ලනවා.

  3. Senani says:

    ප්‍රාදේශීය සබා කාරයෙක් හරි කෙහෙළියගේ පුතා හරි කෙරුවනම් පැමිනිල්ලවත් බාර ගන්නේ නැහැ

  4. Saroj says:

    ක්‍රිකට් ක්‍රීඩාව අද දවසේ නැහැදුනු මිනිසුන්ගේ නුගතුන්ගේ නිකමුන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙලා රටක් ම විනාශ වෙනවා මේ කාලකන්නි ක්‍රීඩාව නිසා නමුත් රටේ මෝඩයෝ හැමෝම මේ ක්‍රීඩාවෙන් උමතුවෙලා වරිගය නහගන්නවා දරුවන්ගේ අද්‍යාපනය පාවලා දෙනවා පුදුම වෙන්න දෙයක් නෙවෙයි අද ක්‍රිකට් කියන්නේ අසංවර කමේ ප්‍රතිමුර්තිය බොරුනම් ප්‍රාදේශීය තරග වලට ගිහිල්ලා බලන්න මත්පැන් ගංජා සිට ගණිකාවන් රැගෙන එම දක්වා අද ඒ තරග පිරිහිලා යන්තම් අවුරුදු 17 18 වයසේ ළමුන් පවා මේ තරග අතරතුර වෙසගණන් හා කරන දේවල් දන්නේ ඒ තරග වලට සම්බන්ද වන අය පමණයි

    • Chandraguptha says:

      එහෙමනං ඉතින් එවුන්ගේ ඩිසිප්ලින් හදනව මිසක් ක්‍රිකට්වලට කාලකණ්ණි ක්‍රීඩාව කියල බැනල හරියනවද? මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා..

  5. Dhathusena says:

    මේක සම්පුර්ණයෙන්ම සැලසුම් සහගත ක්‍රියාවක් විය හැකියි. කතුන් දෙදෙනා කටුනායකට යනකම්ම පොලිසියක් තිබුනෙ නැද්ද පැමිණිල්ලක් දාන්න. ඔවුන් දෙදෙනාව. රදවාගෙන විමර්ශන කල යුතුයි. මුරලිදරන්ට කරපු දෙ මේ කොල්ලට වෙන විදිහකටයි කරන්න හදන්නෙ.

  6. David Milli-banda says:

    Mootath ara Keheliyage puthage, Mervyage puthage Beethikaawa hadila wage.
    Just got himself established in the Team and the idiot mucks himself up and give up his place and moreover No Cricket.
    Wonder whether he will get a custodial sentence as well

    same bloody thing happened to Kithruwan Vidaanage…… Ramil Rambukwella Beethikaawa.

Main News