විදෙස් කොටි මැඩ ජිනීවා වෙත රණවිරු විත්ති වාචකය පිලිගැන්වූ සරත් වීරසේකර පිලිගන්න ගුවන් තොටේ උත්සවයක්..

March 26, 2017 at 8:02 am | lanka C news
විදෙස් කොටි මැඩ ජිනීවා වෙත රණවිරු විත්ති වාචකය පිලිගැන්වූ සරත් වීරසේකර පිලිගන්න ගුවන් තොටේ උත්සවයක්..

මෙවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත රණවිරු විත්ති වාචකය ජයග්‍රාහී ලෙස ඉදිරිපත් කළ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පිලිගැනීම සදහා පිලිගැනීමේ උත්සවයක් සූදානම් කර ඇත.

ඔහු මෙරටට ආපසු පැමිණෙන මාර්තු මස 30 වන දින පස්වරු 6.00ට කටුනායක ගුවන් තොටුපලේදී මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ ජාතික සංවිධාන එකමුතුව විසිනි.

68 views

21 Comments to “විදෙස් කොටි මැඩ ජිනීවා වෙත රණවිරු විත්ති වාචකය පිලිගැන්වූ සරත් වීරසේකර පිලිගන්න ගුවන් තොටේ උත්සවයක්..”

  1. Fandoo says:

    suura,veera,deera weerasekara
    Jayagena paminena wagai

  2. Salmal says:

    They are the protectors of the villages. They have quelled the fear that was created by the LTTE who massacred innocent villagers in threatened areas. Protecting their own villages has become part of their day-to-day lives. They lie awake at night on a constant vigil, prepared to face any threat that would harm their kith and kin. Their role in protecting the villages has released the Army to fully concentrate on the humanitarian operations. Formerly known as the Home Guards Force, the Civil Defence Force (CDF) has transformed into a Force to be reckoned with. Due to the perseverance of the CDF, villagers can carry on with their livelihoods and daily lives without having to look over their shoulders. The training and tactics of the Civil Defence Force has proven to be a deterrent to the LTTE. Resolute in his commitment to maintain the standard of the CDF through constant motivation, training and welfare, Director General of the Civil Defence Force Rear Admiral Sarath Weerasekara is the man behind the renewed strength of this Force. His 35-year long service to the Sri Lanka Navy has undoubtedly been a strength in this endeavour. Amidst numerous controversies in the past, Rear Admiral Weerasekara has remained dedicated to eliminating terrorism in Sri Lanka. This is his account of the journey of the Civil Defence Force.
    Anthima Satane – Tribute to Sri Lankan Defence Forces
    https://www.youtube.com/watch?v=nhKxZSOf-fc

  3. Jude says:

    The soldier knows the entire country is behind him. Their welfare is looked into and a sense of patriotism prevails in the society. The soldier has become a respected person in the society. They die for their country. That feeling amongst the soldiers is the key to success.
    We Salute our great hero Rear Admiral Sarath Weerasekera…

Main News