විදෙස් තානාපතිලා දෙන්නෙත් සංගක්කාරගේ මොල සෝදයි.. යලිත් ජනාධිපතිවරණයට ගෙන එන්න සූදානම්..

August 19, 2018 at 3:26 am | lanka C news
විදෙස් තානාපතිලා දෙන්නෙත් සංගක්කාරගේ මොල සෝදයි.. යලිත් ජනාධිපතිවරණයට ගෙන එන්න සූදානම්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කෙසේ හෝ මීලග ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රබල දේශපාලඥයන් කිහිපදෙනෙක් තවදුරටත් උත්සාහ දරමින් සිටින බව වාර්ථා වෙයි.

මෙම සාකච්චාව මීට පෙර පැවැතෙද්දී සංගක්කාර සිය නිල ෆේස්බුක් පිටුව හරහා කියා සිටියේ තමන් කිසිසේත්ම දේශපාලනයට නොඑන බවත් තම පවුලේ කටයුතු සඳහා ඉදිරියේ දී මුල් තැන දී කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් සංගක්කාර ජනාධිපතිවරණයට ගෙන ඒම සඳහා දකුණු ආසියාවේ ප්‍රබල රටක තානාපති කාර්යාලයක් මෙන්ම යුරෝපයේ ප්‍රබල රටක තානාපති කාර්යාලයක්ද මැදිහත්ව සිටින බවද ආරංචි මාර්ග කියා සිටී.

ඒ අනුව සංගක්කාර ජාත්‍යන්තර ඉල්ලීමක් මත ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෙන ඒමේ උත්සාහයක් තිබෙන බව ද වාර්තා වෙයි.

76 views

22 Comments to “විදෙස් තානාපතිලා දෙන්නෙත් සංගක්කාරගේ මොල සෝදයි.. යලිත් ජනාධිපතිවරණයට ගෙන එන්න සූදානම්..”

  1. sirimal says:

    First Sarath Fonseka. Then Sirisena. Now Sangakkara. UNP has no winning candidates, hence head hunting, disgrace for Ranil Wickremasinghe, a spineless leader.

    Lets wait and see whether Sanga is an intelligent man or a bloody fool.

    • විජේනායක says:

      සංගක්කාර කියන්නේ රනිල් වගේම සුද්ද්දට වැදුම් පිදුම් කරන උන්ගේ සංස්කෘතිය ඔලුව උඩින් තබාගෙන තමුන්ගේ සංස්කෘතියට ගරහන ඒවගේම තමුන්ගේ ඕනෑම දෙයක් ආර්ථික ලාභ වෙනුවෙන් පුදකරන්න සුදානම් ආර්ථිකය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දෙන්න පුළුවන් කෙනෙක් .උදාහරණයකට කියන්නම් සාමානයෙන් එකම පුද්ගලයා එකම වර්ගයේ සමාගම් දෙකක බාන්ධ විකුනන්න ad වලට ඉන්නේ නෑ ඒවගේම එකම ad සමාගම එකම වර්ගයේ බඩු වලට ad හදන්නේ නෑ .නමුත් සංගක්කාර ටෙලිෆෝන් කොම්පැනි දෙකක ad වලට කිසිම ලැජ්ජාවක් නැතිව පෙනී හිටිය .එකෙන්ම තේරෙනවා මිනිහට ලැබෙන පැකේජ් එක හොඳනම් ඔය මල විකාර රීති සදාචාර විසිකරලා සංගක්කාර විකිනෙන්න සුදානම් කියන එක .එනිසා මිනිහා ජනපතිවරණයට එන්නේ නෑ කියල දැන්මම හිතාගන්න එපා චන්දෙ නාමයෝජනා දෙන අන්තිම දවසේ උනත් බටහිර රටක් ඉදිරිපත්වෙලා හොඳ පැකේජ් එකක් මිනිහට දුන්නොත් එදාම ජනපතිවරණයට නාමයෝජනා දෙනවා .ඔන්න කිවා

  2. pradeep says:

    Next Fonseka

  3. don katugampala says:

    horu geval bindinne issella” muttiyak” dala balalane,

  4. desta says:

    unp eken ho slfp eken illuwoth jivitema asuchi naganna wa hodai hora rela ekka mona politicsda

  5. Aruna says:

    Must be India and England, those two countries are our historical enemies.

  6. Rohan says:

    Sanga is not good leader. See how we lost to India in that easy winnable world cup final.

  7. ju says:

    ලංකාවේ සංස්කෘතිය, සමාජ පසුබිම ගැන දන්නේ නෑ, ඇමෙරිකාවේ ඉන්නවා වගේ talk දෙන්නේ, සුද්දන්ගේ සංස්කෘතිය ජාත්‍යන්තරකරණය කරවගන්න, ලංකාවේ පිරිමින්ව පච කරවන්න,, මේ වගේ ජාත්‍යන්තර ගොතකරුමයන්ව බාව ගන්න එක අමාරුවක් නැ

  8. Kumar says:

    There is no doubt that Sanga is a legendary cricketer. But, if he wants to remain as a legend, pl do not come to politics. That will be your end. Because you will be utterly failed. To become a presidential candidate, one need more than cricket. It is a very difficult task of n Sri Lanka.
    Sanga is not mature enough to understant the complex economic and political issues in Sri Lanka. He is still a cricket loving player and has a long way to go if he thinks to become Sri Lanka’s president. Look at Imran. Follow him if you really want. Not like Kottu Roti. It is a long journey.

  9. චන්ද්‍ර says:

    ඉම්ම්‍රාන් කාන් පකිස්තානයේ අගමැති වී ඇත්තේ ඉතාමත් දිර්ගකාලින ක්‍රියා ශීලී දේශපාලන අරගලයකින් පසුවය. ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ජනප්‍රිය චරිතයක් ලෙස පිලිගෙන ඇති කුමාර් සංගක්කාර මහතා වැනි අසරණ පුද්ගලයෙකු රටෙහි ‘ජනාධිපති’ අපෙක්ශයෙකු වශයෙන් නම්කිරීමෙන්ම පිලිබිම්බු වන්නේ රටෙහි බංකොලොත් භාවය නොවන්නේද?

  10. ගුණපාල says:

    සංගක්කාරගේ බිරිඳ යෙහලි මුල්‍යාඅගාම්වාදී කාරියක්. එතුමියගේ පියා මේ දැන් අප්‍රිකාවේ ක්‍රිස්තියානි ධර්මය පතුරවනවා, මේ ගොල්ල ලංකාවට හරියන මිනිස්සු නොවෙයි.

    • Donald Isuru Wilegoda says:

      Sanga himself has a Tamil heritage. I wonder why he is hiding it. There is nothing to be ashamed of

Main News