විදෙස් දුම්වැටි ගෙන්වන්න ඔ්නෑම අයෙකුට අවසර.. චීන්නුන්ට මෙරට සිගරට් බොන්න බැරි නිසා බව මංගල කියයි..

May 31, 2019 at 4:40 pm | lanka C news
විදෙස් දුම්වැටි ගෙන්වන්න ඔ්නෑම අයෙකුට අවසර.. චීන්නුන්ට මෙරට සිගරට් බොන්න බැරි නිසා බව මංගල කියයි..

දුම්කොල සමාගම හැර වෙනත් පුද්ගලයන්ට මෙරටට සිගරට් ගැන්වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

පසුගිය අයවැය යෝජනාවලිය මගින්ද තමන් මේ බව කියා සිටි බව ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙරට සිටින චීන කම්කරුවන්ට මෙරට දුම්වැටි නොගැළපෙන බවත් ඔවුන් හොර රහසේ චීන සිගරට් ගෙන්වා ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

එයද ඇතුළු තවත් හේතු නිසා මෙම තීන්දුවත් බවත් ඔහු පැවසීය.

දුම්පානය අධෛර්යය කිරීම රජයේ ප්‍රතිපත්තිය වුවත් එය නොසලකා දුම්පානය කරන පුද්ගලයන්ගෙන් රජයේ ආදායම් වැඩි කර ගැනීම වරදක් නොවන බව ද ඔහු කියා සිටියේය.

59 views

14 Comments to “විදෙස් දුම්වැටි ගෙන්වන්න ඔ්නෑම අයෙකුට අවසර.. චීන්නුන්ට මෙරට සිගරට් බොන්න බැරි නිසා බව මංගල කියයි..”

  1. මාතර සුනිල් says:

    මේකා බොන්න සුරුට්ටු ගෙන්නන්නේ කියුබාවෙන්. මූ කොයි තරම් අපතයෙක්ද කියලා දැන් තේරෙනවා නේද. මූට දෙන්න ඕන බූරු ලිංග දෙකක්. එකක් පස්ස පැත්තේ ඇර ගන්න. අනික කටට සුරුට්ටුව වෙනුවට උර උර ඉන්න. උරණ එක මුගේ පුරුද්දක් නේ. ඒ එක්කම මාතර ඉන්න ගොන් හැත්තට වස එවනවා. කාල මැරියල්ල මේ වගේ අපතයෙක් තේරුවට.

  2. David Milli-banda says:

    Why are you saying for the Chinese……….. You are damn BANKRUPT for ideas and to generate money….. Admit that.

Main News