විදෙස් රටවල් දෙන බව කියූ කොරෝනා මුදල් ආධාර කිසිවක් මෙතෙක් ලැබී නෑ..

May 2, 2020 at 6:48 pm | lanka C news
විදෙස් රටවල් දෙන බව කියූ කොරෝනා මුදල් ආධාර කිසිවක් මෙතෙක් ලැබී නෑ..

කොරෝනා ව්‍යවසනය පාලනය කිරීම සඳහා විදේශ ආයතන සහ රටවල් ගණනාවක් විසින් මෙරටට ලබා දෙන බවට පොරොන්දු වී ඇති කිසිදු මුදලක් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවට බැර වී නැති බව මුදල් අමාත්‍යාංශ ඉහළම ප්‍රකාශයකු අප වෙත කියා සිටියේ ය.

ඔහු සඳහන් කළේ මෙවන් ව්‍යසනකාරී අවස්ථාවල බොහෝ රටවල් සහ බොහෝ විදේහීය ආයතන විවිධ මුදල් ආධාර දෙන බවට පොරොන්දු වුවද ඒවා අනුමත කර ක්‍රියාත්මක වී අවසන් තීන්දුව පැමිණීමට සාමාන්‍යයෙන් මාස දෙකක් හෝ ඊටද වැඩි කාලයක් ගතවන බවයි.

එම තීරණය ගත් පසු විනාඩියක් ඇතුලත මෙරටට මුදල් හුවමාරු කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ශ්‍රී ලංකාවට ලබාදෙන බව පවසා ඇති මුදල් ආධාර කිසිවක් මේ වන විට අවසාන වශයෙන් එම රටවල් හෝ ආයතන විසින් තීන්දු කර අනුමත කර නැති බවද ඔහු සඳහන් කළේය.

මෑත කාලයේදී මෙරට බල පෑ ගංවතුර, නාය යාම්් ආදී ව්‍යාවසන වලදීද ලබා දෙන බවට පොරාන්දු වූ මුදල්
මෙරටට ලැබුනේ මාස ගණනක ක‍්‍රියාවලියකින් පසුව යයිද ඔහු පැවසීය.

250 views

27 Comments to “විදෙස් රටවල් දෙන බව කියූ කොරෝනා මුදල් ආධාර කිසිවක් මෙතෙක් ලැබී නෑ..”

  1. SL says:

    1976- we had a budget surplus .2020- we are beggers !

    Thanks to JRJ ,RPremadasa ,Chandrika MR ,/Ranil ,MS and their Ali babas

    Hope Gota will reverse this begging culture!

    • Jayathilaka says:

      Wena un 100 enakota 80 k un kaala 20 k janathawata beduwalu….medaa paara …Siyambala ewalama nadda?

      • Jayathilaka says:

        Kiwwath wagee……waradila wena kaage hari account ekakata wath watilada danneth naa?

    • Sun says:

      But his family network is the barrier.

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    බොරු කලබල ජෙප්පනුයි ගූඇන්පී කාරයොයි හිතන් ඉන්නෙ එව්වා ලැබිල කියලයි he he

    • Lanka says:

      Salli tika ship ekee enakota magadima muhudedi shot eka dunnada danne naa? …. ammaa ..ape puthalada…lankawene ithin…looketama ekayi

      • Punchi Ammi Talks says:

        International government to government money transfers karanne electronic bank transfers walin.Ships walin salli goni ganan ewanne natha.

        Punchi Amma kiwwa kathwakda koheda.

    • GU-NP-PAD-GROUP + GU-VP API says:

      GU-NP-PAD-SAJI-GROUP & GU-VP සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම්

      GU NP PAD SAJI GROUP=GU-VP

      1 )බුද්ධි ඵලය(I.Q) 50 ට අඩු විය යුතුය.
      (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ.

      2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
      (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය- Sakkili Sira, GU-Sai Baba Karuwa,GU-VP & GU-NP-PAD HATTA.)

      3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
      (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

      4 )හීන මානයෙන් පෙළිය යුතුය.
      (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය, All the GU-VP & GU-NP PAD GROUP basted, Sakilli Sira.)

      5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
      (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.(GU-Sai Baba-Karuwa)

      6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
      (Pad Denawa, බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය)

      7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
      (PUK-Mogalaya , PAD-Sajiya, GU-Harin, PUK-Ranja, PUK-HIrunikar, Tiomya-Ajith, URU-Marikkaraya ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

      8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
      (PUK-Mongalaya, ආදර්ශයට ගන්න. ඉහළට යෑමට සුදුසු කමකි.)

      • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

        Excellent !!!

        • Alapaluwa says:

          ඔය මෝඩය ඕක ටයිප් කරන්න ගත්ත වෙලාවෙන් ඌට තමන්ගෙ වැඩක් කරගන්න තිබුන නේද? කොහෙද ඉතින් පරම්පරික වලව් වහල් කම ලොකුනෙ

          • KGB says:

            ALAPALUWA Hutxa wasala balla, uba GU-VP double agent ballek.

            Wadak nattnam PUNCHI AMMATA nidi wadapiya RATATA agest wenne nativa sakkili balla

          • Nuwan says:

            රිදුන නේ

      • Jagath Hettiarachchi says:

        තෝ නං ජාතික සම්පතක් අඩේ.
        Excellent analytical skills demonstrated.

    • Bassa says:

      Umba wage Saadin Bayiyo hithan inne aadhara salli ship wala container wala de gena enawa kiyala neda… Ane palayan pin gona yanna…. anuduwe goo godak dunnath rasai rasai kiyala kana sadin bayiyek neda tho..

  3. නිරීක්ෂකයා says:

    ඇමෙරිකාව මේ වෙනකොට රටවලට දී ඇති මුලු ආධාර ප්‍රමාණය ඇ.ඩො. මිලියන 700ක් වන අතර චීනය ලොව පුරා රටවල් 126කට වඩා වැඩි ප්‍රමාණයකට දී ඇති මුදල ඇ.ඩො. බිලියන 5.7ක් වන බව දැක්වේ. මීට අමතරව යුරෝපා සංගමය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අප රටට මුදල් ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

    කෙසේ වෙතත් මේ කෝවිඩ් වසංගත අර්බුධය හමුවේ බටහිර රටවල් විසින් චීනය මංකොල්ල කෑමට සියලු කටයුතු සංවිධානය කරමින් තිබේ. මෙවැනි වටපිටාවක අප වගා සංග්‍රාමයකට යොමු වීම ඉතා වැදගත්.

  4. Sweden Doc says:

    USA, EU tamange rate minissu das ganan mareddi 7 k marunu lankawata udaw dennam lu. Mona wihilu da mewa.

  5. Cosmic ray says:

    විශාල මුදලක් විදේශ ආධාර ලෙස ලංකාවට ලැබී ඇති බවටත් යම් පුද්ගලයන් ඒවා ගසා කන බවටත් මේ දින වල එල්ල වන චෝදනා වලට රජයේ ප්‍රතිචාරය වන්නේ එවැනි මුදලක් විදේශ වලින් නොලැබුණු බවයි. සියලුම රටවල ආර්ථිකය කඩාවැටී ඇති අවස්තාවක තවත් රටකට ආධාර දිය හැකි රටක් ලෝකයේ පවතිදෝ සිතා ගැනීමට නොහැකි නමුත් නමුත් මේ පිළිබඳව විස්තර දන්නා පුද්ගලයන් කල යුත්තේ මුලින්ම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණලි කිර්මය. එසේ නොකොට මහජනතාව කුතුහලයට ලක් කර ඇති බැවින් ආධාර ලබා දුන් රටවල් හෝ සන්විධාන මොනවාද යන්නත්, එකී සංව්ධාන හෝ රටවල් වෙන්වෙන්ව ලබා දී ඇති මුදල් ප්‍රමාණය කෙතරම්දැයි මහජනතාවට දැන ගැනීමට අයිතියක් ඇති බව අමුතුවෙන් මතක්කර දිය යුතු නැත.
    එමෙන්ම මාධ්‍ය විසින් වාර්තා කර ඇති ලෝක මුස්ලිම් ලීගය විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් හට වන්දි ගෙවීම සඳහා ලබා දුන් රු. කෝටි 90ක් මුදලට වූ දෙයත්, මහ දවල් බැංකුව මං කොල්ල කෑමෙන් රටට අහිමි වූ ගණනය කල නොහැකි අසිමිත ධනස්කන්ධය වැටුනේ කගේ සාක්කුවට්දයි කියාත් මහජනතාව දැනුවත් කල හැකි නම් ඔවුන් බොහෝසේ කෘතඥ වනු ඇත.

    • Nuwan says:

      ඒක තමය. ඔව්ව අපිට කියල වැඩක් නෑ .

  6. බන්ඩා says:

    රාජිත කොරෝනා ආධාර මුදල් ඩොලර් බිලියන 18 ක් මහින්ද ගෙ a/c එකේ තියනවා ඇහින්ම දැකලා. 😂🥶👻

    • සිරිසේන 2 says:

      රාජිත දැක්ක එක තවම ලපයා දැකල නැද්ද?

      • ගන්ජ බන්ඩා says:

        පුංචිඅම්මා දැක්කලු.

        • RATA WESIYO says:

          But former minister Thalatha Athukorala seem to bear evidence that such foreign aids have been received according her comments?
          It seems as all such foreign aids still come through with her knowledge.
          “ALI DENNAM, KOTI DENNAM”.

  7. Upul says:

    Please check if the money has been deposited into someone’s account by mistake.

  8. B4 UNP now Gota says:

    අනිවාර්යෙන් විපක්ෂ කේලම් කරුවන් කියන්න ඇති විනිවිද භාවයක් නෑ කියලා

  9. Thilak says:

    Lethana eka eka ewun rathu , kola , nil pata deshapaluwanta kede yanawaa aanduwa sudda karanawaa moda haththa….!!! Basila gana danno danithi…!!! Adhara labenne nathnam kawadawath okaa othana wadi weyida…!!!

  10. Sun says:

    All are expert looters who are keeping eye on the money.

Main News