විදෙස් සංචාරකයන් උපරිම සැප ගනී.. ගෑස් ගන්න පෝලිමේ..
July 1, 2022 at 8:02 am | lanka C news
මාස හයකට පසු ප්‍රථම වතාවට අලුත්ගම කළුවාමෝදර ඓතිහාසික කන්දෙ විහාරයට යාබද පාසල් පිටියට ලැබුණු ලාෆ් ගෑස් තොගයක් අලුත්ගම පොලිසිය මැදිහත් වී (30) බෙදාහැරීම කළ බව ලාෆ් ගෑස්සමාගමේ ප්‍රාදේශීය බෙදාහැරීමේ අංශ නිලධාරීන් නිවේදනය කළේය.
මෙම ක්‍රීඩාංගනයේ ගෑස් ලබාදෙන බවට තොරතුරු පැතිර යාමත් සමඟ අළුයමහතරේ සිට ජනතාව පැමිණ සිටියදී උදෑසන පොලිසිය පැමිණ බෙදාහැරීමේ ස්තානය ඒ මාරු කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වීමෙන් අනතුරුව පසුව පොලිසිය එම තීරණය වෙනස් කිරීමට කටයුතු කළහ.
ගෑස් මිල දී ගැනීමට පැමිණි ජනතාවට විටින් විට ඇද හැලුනු වර්ෂවෙන් අවස්ථා තුනකදී තෙමෙන්නට සිදුවුණා. ගෑස් මිලදී ගැනීමට බෙන්තොට ප්‍රදේශයේ විහාරස්ථාන දෙකක ස්වාමීන් වහන්සේලා දෙනමක් දවැඩම කර සිටි අතර උන්වහන්සේලා ප්‍රකාශ කළේ විහාරස්ථානයේ දානය හා ගිලන්පස සකසා ගැනීමට ගෑස් අවශ්‍ය නිසා කාලයකට පසුව ගෑස් මිලදී ගැනීමට මෙම ස්ථානයට වැඩම කර බවයි.
කලුවාමෝදර විදුහලක්රීඩාන්ගනයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරලබාගැනීමට අති විශාල පිරිසක් පැමිණ සිටි අතර කිලෝ 12.5 ගෑස් ටැංකි 900 ක් සහ කිලො 5 ගෑස් ටැංකි 400 ක් මෙහිදී නිකුත් කළ බව එම සමාගමේ නියෝජිතයන් ප්‍රකාශ කළහ.
අලුත්ගම පොලිසියේ නිලධාරීන් මෙන්ම විදෙස් සංචාරක කාන්තාවන්කීප දෙනෙක් ද ගෑස් මිල දීගැනීමට පැමිණ සිටි අතර බොහෝ දුර බැහැරින් පැමිණි ජනතාව ගෑස් මිළ දී ගෙන යන අයුරු දැකගත හැකි විය. ගෑස් මිල දී ගැනීමට පැමිණි ජනතාවගේ රතවහන හේතුවෙන් සල මාර්ගයේ වාහන තදබදයක් ද පැය කීපයක් ඇති වුණා. බොහෝ දෙනෙකු ප්‍රකාශ කළේ ඉන්ධන අර්බුදයක් තිබුනත් රථවාහන විශාල සංඛ්‍යාවකින් ජනතාව පැමිණ සිටි බවයි.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
නැවතත් ගෑස් පෝලිම් ,ඉන්ධන පෝලිම් නැති කර ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර ජනතාවට සහන දෙන්න පුලුවන් හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
මේ….ගිනි තියන්නෙ නෑ නේද? බයටයි ඇහුවේ
මැයි 9 බේරේ වැවෙන් නාලා මොලේ භාගෙට මැරිච්ච එකෙක්
මොනවා නැතත් අපේ උන් හුජ්ජ කරන්න යන්නත් කාර් එකේ යන්නේ.
ලෝකේ වටේ හිඟා කනවා, යකෝ පොඩ්ඩක් අරපිරිමස්මෙන් ජීවත් වෙයල්ලා.
පාරේ ඉන්න තෙල් පෝලිම් දැක්කහම ,මෙච්චර ප්‍රශ්න තියෙද්දී උදේ හවස වැඩට යන්න තෙල් ගහගන්න ඉන්න උන් තමා වැඩිපුර ඉන්නේ.
මහා උන්ගේ ඉඳල හිතන්නේ තමන් ගැන විතරයි.
කෙලොලම යයි ඉතින්
ඔන්න ලංකාවට ඵන විදේශිකයෝ…..ගෑස් ටැංකි අරන් පෝලිමේ. මුන් ගෙන්ද අපිට ඩොලර් ලැබෙන්නේ? මුන් ඒ රටවල් වල ඉන්න හිගන්නො. මේ රටට ඵන්නේ අපටත් අන්ත විදියට ජීවත් වෙන්න. සංචාරක ඇමතියෝ….ඔන්න උබලගේ දෑක්ම….
Oy than oya tourist trend eka..
Back packers..
Budget tourists..
Sancharaka amathi ekata monava karandada mugdayo..
දුප්පත් අයට විනොදවෙන්න බැරිද ?
I will order laughf gas ship every three months for my staff and VIP. Who cares about general public
Me patta pal boruwak sancharakayo uyagena kanne koheda bolaw.lankawe padinchi wela inna higana suddek meya
අන්න බෙහෙත් ගන්න එන ගමනාන්තය කරන්න යනවා විදේශිකයන් ට.
othanata aapu gas eka sylindarayakwath ganayanta denna epaa. unta bada pelenakan gilinna daane baane hema ekakma lebenavaa. eekkama athurupasata genuth lebenavaa. owun oya gas ganna enne ewa aran vedi
milakata newatha vikunala business ekak korageneematai.
oona thetha pasaka panuwek innawaputha