විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති..

December 15, 2021 at 10:02 pm | lanka C news
විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති..

දුම්රිය සේවකයන් විසින් අද ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය හේතුවෙන් බොහෝ පිරිසක් අපහසුතාවයට පත් විණි.

පිටකොටුවේ දුම්රිය ස්ථානයේ සිටි විදේශීය සංචාරකයන්ද මාධ්‍ය වෙත අදහස් පළ කරමින් චෝදනා එල්ල කළහ.

වර්ජනයක් ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රවේශ පත‍්‍ර අලෙවි කලේ කුමක් නිසාදැයි ඔවුන් ප‍්‍රශ්න කලහ.

නිවාඩුව ගත කිරීමට ආසියා පැසිපික් කලාපයේ ඔ්නෑ තරම් ස්ථාන ඇති බවටත් ඔවුන් කියා සිටියහ.

ශ‍්‍රි ලංකාවට කිසිවෙකුට සංචාරයට පැමිණෙන්නේ නම් තමන්ගේම වාහනයක් රැගෙන එන ලෙස ඉල්ලා සිටින බවද එක් සංචාරකයකු මාධ්‍ය වෙත කියා සිටියේ ය.

123,251 views

33 Comments to “විදෙස් සංචාරකයන් පිටකොටුවේ සිට බැණ වදිති.. තවත් එන සංචාරකයන්ට අනතුරු අගවති..”

  1. Sirimal says:

    These are beggers. Won’t spend. Tourism Minister is bringing penniless foreigners and boasting of number of arrivals. Let him bring charter groups who pump dollars into the country if he is efficient without opening his big mouth like empty vessels make the biggest noise.

  2. Boo says:

    හපොයි මේ සංචාරකයා අපිටත් යන්න ඉඩනැති කෝච්චිය ගන්න හදන්නේ ඇයි ටැක්සියකින් යන්න බැරි තරමට හිඳිලද? මේ වගේ backpacker ටුවරිස්ට්ලගෙන් නම් රටට වැඩක් නෑ.

  3. David Milli-banda says:

    Bloody cursed Government Service.
    These buggers have no concerns.
    They must understand a simple fact; ASK NOT WHAT THE COUNTRY CAN DO FOR YOU but DO WHAT YOU CAN DO FOR THE COUNTRY.
    If people play politics instead of resorting to this simple logic, not only Sri Lanka, any Country will be doomed.
    THESE BLOODY OPPORTUNIST TRADE UNION LEADERS ARE UNABLE TO UNDERSTAND THIS SIMPLE LOGIC…… Idiots.

Main News