විදෙස් සංචාරයකයන් කිහිප දෙනෙකු ලංකාවට එයි..

May 1, 2019 at 5:30 pm | lanka C news
විදෙස් සංචාරයකයන් කිහිප දෙනෙකු ලංකාවට එයි..

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා රුසියානු සංචාරකයන් පිරිසක් අද කටුනායක ගුවන්තොටුපල පැමිණීම විශේෂත්වයකි.

52කින් සමත්විත මෙම පිරිස සති දෙකකට ආසන්න කාලයක් මෙරට තුළ රැඳී සිටීමට බලාපොරොත්තු වෙයි.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට ම එල්ල වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් සංචාරක පැමිණීම විශාල වශයෙන් බිඳ වැටී තිබිණි.

මෙරට සිටි සංචාරකයන් ද ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් ඉවත් වූ අතර ඔවුන්ගේ මව් රටවල් ද වහා ශ්‍රී ලංකාවෙන් ඉවත් වන ලෙසට නිවේදනය කරනු ලැබීය.

44 views

12 Comments to “විදෙස් සංචාරයකයන් කිහිප දෙනෙකු ලංකාවට එයි..”

  1. Eiffel says:

    Thankbyou Russians.. you always with Sri Lanka when we badly need you… 🙏

    • Daario Naharis says:

      Ruskies are badass and if they touch even one of them our Lord the savior Putin the King of the Russian Federation and the former Soviet Socialist Republic of Russia will send his armies to kill them all.

    • පාස්කු ඉරිදා says:

      පාස්කු ඉරිදා ප්‍රහාරවලින් රටවල් 14 ක විදේශිකයින් 42 ක් මියයයි

  2. Janaka from Matara says:

    .. when all else abandoned you, that is when the Russians come. They live and die by their own values. i love them.

  3. LION says:

    We Love Russia

  4. Saradiel says:

    Vladimir Putin is probably the most popular Russian leader there has ever been, polling up around a phenomenal 80% as recently as November 2017 in a study carried out by a team of American researchers. This makes him inarguably the most popular world leader today,

  5. RAW Agent says:

    ඒ කියන්නෙ මරා ගෙන මැරෙන්න සූදානම් සංචාරකයොත් ඉන්නවා….!

  6. wasantha says:

    Thank you very much to you and for your nation.

  7. Dilshan says:

    Yes Pasiba. Thank you Russia for not abondoning Sri Lanka despite nasty UNP government s bad treatment to Russia.

  8. jfsljfd says:

    Russians are fearless people! We can do with an mix of their blood here!

  9. Nim says:

    THANK YOU RUSSIAN
    YOU WELL COME.

  10. Loven says:

    ඉස්සර කියුවෙ ඔන්න..මත්තලට plane එකක් land කලා කියලා…ජෙප්පො UNP කාරයො එක ගත්තෙ විහිලුවට….එත් අද විදෙශිකයො කිහිප දෙනෙක් ලන්කාවට ආවා කියන්නෙත් main news එකක්…..
    අපි පව් බන්…පවුලකට කෙලවන්න ගිහින් රටකටම කෙල ගත්ත ජාතියක් බන් අපි….

Main News